Search This Blog

Showing posts with label අපරාධ. Show all posts
Showing posts with label අපරාධ. Show all posts

Tuesday, September 11, 2012

Sherlock Season [01X01] A Study In Pink With Sinhala Subtitles

Sherlock Season [01X01] A Study In Pink With Sinhala Subtitles



කතාව කෙටියෙන් :- 

ලංඩන් නගරයේ එක පෙලට සිදුවන සියදිවි නසාගැනීම් හතරක්. එකම ආකාරයෙන් සිදුවන මෙම සියදිවි නසාගැනීම් මිනීමැරුම් වියහැකි බවට ඇතිවන සැකයක්. විශේෂඥ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් හට මෙම අභිරහසට විසඳුම් සෙවිය හැකි වේවිද?


අතිශය සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් රූපවාහිනී කතාමාලාව, "ෂර්ලොක්" සිංහල උපසිරැසි සමගින්!


imdb rating 9.2ක් සහ imdb votes 86,420ක් මෙම රූපවාහිනී කතා මාලාවට හිමිව තිබෙනවා.


මෙම රූපවාහිනී කතා මාලාවේ Episode 1 බාගත කරගැනීමට අදාළ ටොරන්ට් ෆයිලයද උපසිරැසි අන්තර්ගත වන .rar ගොනුවේම අන්තර්ගත වේ.



මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්

                  Download Sinhala Subtitles

                 
                 Download Link 2  (ALL Subtiles)




Read More

Thursday, August 9, 2012

Identity [2003] with SINHALA SUBTITLES

Identity [2003] with SINHALA SUBTITLES 


ඝාතකයා කවුද??



කතාව කෙටියෙන් :-

දරුණු කුණාටු සහිත කාළගුණ තත්වයක් හේතුවෙන්, මාර්ග අවහිර වීම නිසා නවාතැන්පොළක නතර වීමට පැමිණෙන ආගන්තුක පුද්ගලයන් දහ දෙනෙකු එහිදී මුහුණදෙන්නේ කිසිවෙකුත් නොසිතූ විරූ අන්දමේ දරුණු අත්දැකීම් වලටයි. එහි සිදුවන මිනීමැරුමක් හේතුවෙන් කලබලයට පත්වන පිරිස තවත් සුළු වේලාවකින් දැනගන්නේ ඔවුන් එකා බැගින් ඝාතනය වෙමින් යන බවයි. එමෙන්ම ඔවුන් වඩාත් තැතිගැන්මකට ලක්වෙන්නේ ඝාතකයාද ඔවුන් අතරින්ම කෙනෙක් බවයි. වරින් වර එක් එක් පුද්ගලයා අතර දෝලනය වන සැකයන්ගෙන් නිවැරදි වන්නේ කුමක්ද? සත්‍ය වශයෙන්ම ඝාතකයා කවුද? එසේත් නැතිනම් ඝාතන සිදුවීම් අමනුශ්‍ය බලවේගයක ප්‍රතිපලයක්ද?


මෙහි අවසානය සිදුවන්නේ කිසිවෙකුටත් සිතාගත නොහැකි වන ආකාරයකටයි.

imdb rating 7.3ක් සහ imdb votes 95,183ක් මෙම චිත්‍රපටයට හිමිව තිබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ජනප්‍රිය නළුවෙක් වන John Kusack විසින්.


පිටපත ගැන විස්තර (550MB)

[Width]............................[1280
[Height]...........................[528
[Frame Rate]..................[23.976fps
[Video]............................[MKV


පිටපත ගැන විස්තර (300MB)

[Width]............................[1024
[Height]...........................[416
[Frame Rate]..................[23.976fps
[Video]............................[MKV


Screen Shots



TRAILER



මෙහි ලබාදී තිබෙන චිත්‍රපට පිටපත් දෙකෙහිම සිංහල උපසිරැසිද (Softcoded කර ඇත ) අන්තර්ගත වන අතර චිත්‍රපටය මෙම ලබාදී ඇති ලින්ක්ස් හරහා බාගත කරගන්නා අය වෙනමම උපසිරැසි ෆයිලය බාගත කරගැනීම අවශ්‍ය නොවේ.


මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                           Download Sinhala Subtitles (මීඩියාෆයර්)

                           Download Sinhala Subtitles (ජම්බෝෆයිල්ස්)


මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                          Download 550MB copy

                          Download 300MB copy


පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Read More

Friday, August 3, 2012

Valkyrie [2008] BRRip with SINHALA SUBTITLES

Valkyrie [2008] BRRip with SINHALA SUBTITLES


     "ඉලක්කය හිට්ලර්.....
            සැළැස්ම.... වැල්කයිරී"


කතාව කෙටියෙන් :-

ඒ දෙවන ලෝක යුධ සමයේ අවසන් භාගයයි. මිත්‍ර පාක්ෂික හමුදා ක්‍රමයෙන් ජය ලබමින් ඉදිරියට ඇඳීමට පටන් ගත් කාලයයි. හිට්ලර්ගේ කෲර අන්තවාදී පාලනය බොහොමයක් ජර්මානු වැසියන්ටද ඒ වන විට එපා වී තිබුනි. නමුත් කිසිවෙකුත් තම අදහස් එළිපිට ප්‍රකාශ කිරීමට තරම්වත් නිර්භීත නොවූහ. හිට්ලර්ගේ පාලනය නිසා තම මව්භූමිය වන ජර්මනිය විනාශ වන බව ඇදහූ, ජර්මානු හමුදා නිළධාරීන් පිරිසක් හා ඉහළ දේශපාලනඥයින් පිරිසක් හිට්ලර් ඝාතනය කිරීමේ සැළැස්මක් ක්‍රියාත්මක කළහ. කර්නල් වොන් ස්ටෆන්බර්ග් මූලිකත්වය දැරූ ඒ අභීත මෙහෙයුම පිළිබඳ සත්‍ය කතාවයි මේ.


සුපිරි හොලිවුඩ් නළු ටොම් කෲස්, කර්නල් වොන් ස්ටෆන්බර්ග් ලෙසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයට imdb rating 7.1ක් සහ imdb votes 96,133ක් ලැබී තිබෙනවා.



පිටපත ගැන විස්තර

[Width]............................[1280
[Height]...........................[692
[Frame Rate]..................[23.976fps
[Video]............................[MP4


Screen Shots




චිත්‍රපටයේ torrent (yify release) ෆයිල් එක උපසිරැසි තියෙන rar ෆයිල් එකට ඇතුලත් කර ඇත.


TRAILER


උපසිරැසි ගැන්වීමේදී භාවිතා කළ වදන් කිපයක්

Wolf's Lair = හිට්ලර්ගේ ප්‍රධාන යුධ හමුදා මූලස්ථාන වලින් එකක්

Plastit W = බෝම්බ සෑදීමට භාවිතා කරන ලද පුපුරණ ද්‍රව්‍ය වර්ගයක්

Time pencils = සක්‍රීය කළ වහාම පිපිරීම වළක්වන පරිදි බෝම්බයකට 
                        සවි කරන උපකරණයක්. දෙවන ලෝක යුධ සමයේදී 
                        භාවිතා වුනි. බෝම්බකරුට බෝම්බය තැබු ස්ථානයෙන් 
                        පැනගැනීමට අවශ්‍ය කරන කාලය ලබාදීම මෙමගින් 
                        ඉටු විය. 

මෙම යෙදුම් අඩංගු වන .txt ෆයිලයක්ද උපසිරැසි ගොනුවේම අන්තර්ගත වේ.


මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක් 

                             Download Sinhala Subtitles (Jumbofiles)

                             Download Sinhala Subtitles (Mediafire)


පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Read More

Saturday, July 21, 2012

Swordfish [2001] BRRip with SINHALA SUBTITLES

Swordfish [2001] BRRip with SINHALA SUBTITLES


කතාව කෙටියෙන් :-

DEA ආයතනය විසින් Swordfish නමැති මෙහෙයුමක් මගින් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇල්ලීම මගින් රාජසන්තක වූ මුදල් කළමනාකරණය කිරීම මගින් ලාභ ලබනවා. 1986දී මෙම මෙහෙයුම නතර කරන විට ඔවුන් සතුව තිබූ මුදල ඩොලර් මිලියන 400ක්. මෙම මුදල බැංකුවක තැන්පත් කර තිබෙන අතර එයට ලැබුනු පොලියත් සමග 2001 වන විට එම මුදල ඩොලර් බිලියන 9.5ක් බවට පත් වෙනවා. මේ අතර සංවිධානාත්මක පිරිසක් මෙම මුදල සොරාගැනීමට උත්සාහ කරන අතර එම කණ්ඩායම මෙහෙයවන්නේ ගේබ්‍රියෙල් නම් තැනැත්තෙක් විසින්. ඔහු විසින් මෙම සොරකම සිදු කිරීම සඳහා ලෝකයේ හොඳම හැකර්(පරිඝනක වලට අනවසරයෙන් ඇතුල් වන්නා) වද සම්බන්ධ කරගන්නවා. ඔහු මෙම කර්තව්‍යයට එතරම් කැමැත්තක් නොදක්වන අතර මෙයට කැමති වන්නේ දික්කසාද වී සිටින තම බිරිඳ ළග ජීවත්වන තම දියණියව තමන් ළගට ගැනීමට අවශ්‍ය කරන මුදල ලබා ගැනීමට තිබෙන උවමනාව නිසයි. මේ අතර මොවුන් පසුපස FBI නිළධාරීන්ද පන්නනවා. ඔවුන්ට මෙම සොරකම සාර්ථකව කරගැනීමට හැකිවේවිද?



මේ චිත්‍රපටය නම් නරඹා නැති කෙනෙක් නැති තරම්. නමුත් මෙම චිත්‍රපටයට සිංහල උපසිරැසි ගැන්වීමක් කරන ලෙස කර තිබූ ඉල්ලීමක් නිසා තමයි මේ වැඩේ කරන්න හිතුවේ. මේ චිත්‍රපටයට අදාළ Direct Download Links හොයාගන්න බැරි උනත් අදාළ ටොරන්ට් ෆයිල් එක උපසිරැසි තිබෙන ෆයිල් එකටම ඇතුලත් කරලයි තියෙන්නේ.

Direct Links ඕනෙම නම් කමෙන්ට් එකක් දාන්න ඒකත් කොහොමහරි දෙන්න බලන්නම්. හැබැයි ඉතිං මම හිතන්නේ නෑ මේ release (yify) එකටම නම් Direct Links දෙන්න පුලුවන් වෙයි කියලා. හැබැයි 300MB DVDrip එකක් නම් Direct Link දෙන්න පුලුවන්.

මෙම චිත්‍රපටය imdb rating 6.4ක් සහ imdb votes 93,175ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.


පිටපත ගැන විස්තර

[Width]............................[1280
[Height]...........................[528
[Frame Rate]..................[23.976fps
[Video]............................[MP4


Screen Shots





මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                          Download Sinhala Subtitles (Jumbofiles)
   
                     Download Sinhala Subtitles (Mediafire)


පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Read More

Wednesday, July 18, 2012

Get The Gringo [2012] BRRip

Get The Gringo [2012] BRRip 

 කතාව කෙටියෙන් :-

මෙක්සිකානු බළධාරීන් විසින් අල්ලා ගනු ලදුව ඩ්‍රයිවර්(මෙල් ගිබ්සන්)ව යැවෙනු ලැබෙන්නේ භයානක අපරාධකරුවන් යවනු ලබන ලෝකයේ තිබෙන දරුණුතම බන්ධනාගාරයකටයි. අළුතෙන් මෙහි පැමිණෙන පුද්ගලයෙක් හට මෙහිදී දිවි ගලවාගැනීම ඉතා අසීරු කර්තව්‍යයක් වනවා. ඒ සඳහා ඩ්‍රයිවර්ට උදව් ලැබෙන්නේ අවුරුදු 10ක කුඩා පිරිමි ළමයෙකුගෙන්. 



නම කිවූ පමණින් කවුරුත් හොඳින් දන්න හඳුනන මෙල් ගිබ්සන් ප්‍රධාන චරිතය රඟන මෙම චිත්‍රපටය ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගැනීමට සමත් වූ චිත්‍රපටයක්. 

මෙල් ගිබ්සන් ගැන කියනවනම් ඔහු "Braveheart" හා "We Were Soldiers" යන චිත්‍රපට හරහා අතිශය ජනාදරයට පත් වූ විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. ඔහු වැඩි වශයෙන් දායකත්වය සපයලා තියෙන්නේ ක්‍රියාදාම හා යුධ චිත්‍රපට සඳහායි.

 මෙම චිත්‍රපටය imdb rating 7.2ක් සහ imdb votes 16,241ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

700MB MKV ෆෝර්මැට් එකෙන් තියෙන පිටපතක් තමයි සපයලා තියෙන්නේ. මේ කොපියේ රෙසලූෂන් වෙන්නේ 1280×534.

Screen Shots












 මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                    700MB කොපිය (SHAANIG Release)
 
Read More