Search This Blog

Showing posts with label ක්‍රියාදාම. Show all posts
Showing posts with label ක්‍රියාදාම. Show all posts

Saturday, July 21, 2012

Swordfish [2001] BRRip with SINHALA SUBTITLES

Swordfish [2001] BRRip with SINHALA SUBTITLES


කතාව කෙටියෙන් :-

DEA ආයතනය විසින් Swordfish නමැති මෙහෙයුමක් මගින් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇල්ලීම මගින් රාජසන්තක වූ මුදල් කළමනාකරණය කිරීම මගින් ලාභ ලබනවා. 1986දී මෙම මෙහෙයුම නතර කරන විට ඔවුන් සතුව තිබූ මුදල ඩොලර් මිලියන 400ක්. මෙම මුදල බැංකුවක තැන්පත් කර තිබෙන අතර එයට ලැබුනු පොලියත් සමග 2001 වන විට එම මුදල ඩොලර් බිලියන 9.5ක් බවට පත් වෙනවා. මේ අතර සංවිධානාත්මක පිරිසක් මෙම මුදල සොරාගැනීමට උත්සාහ කරන අතර එම කණ්ඩායම මෙහෙයවන්නේ ගේබ්‍රියෙල් නම් තැනැත්තෙක් විසින්. ඔහු විසින් මෙම සොරකම සිදු කිරීම සඳහා ලෝකයේ හොඳම හැකර්(පරිඝනක වලට අනවසරයෙන් ඇතුල් වන්නා) වද සම්බන්ධ කරගන්නවා. ඔහු මෙම කර්තව්‍යයට එතරම් කැමැත්තක් නොදක්වන අතර මෙයට කැමති වන්නේ දික්කසාද වී සිටින තම බිරිඳ ළග ජීවත්වන තම දියණියව තමන් ළගට ගැනීමට අවශ්‍ය කරන මුදල ලබා ගැනීමට තිබෙන උවමනාව නිසයි. මේ අතර මොවුන් පසුපස FBI නිළධාරීන්ද පන්නනවා. ඔවුන්ට මෙම සොරකම සාර්ථකව කරගැනීමට හැකිවේවිද?



මේ චිත්‍රපටය නම් නරඹා නැති කෙනෙක් නැති තරම්. නමුත් මෙම චිත්‍රපටයට සිංහල උපසිරැසි ගැන්වීමක් කරන ලෙස කර තිබූ ඉල්ලීමක් නිසා තමයි මේ වැඩේ කරන්න හිතුවේ. මේ චිත්‍රපටයට අදාළ Direct Download Links හොයාගන්න බැරි උනත් අදාළ ටොරන්ට් ෆයිල් එක උපසිරැසි තිබෙන ෆයිල් එකටම ඇතුලත් කරලයි තියෙන්නේ.

Direct Links ඕනෙම නම් කමෙන්ට් එකක් දාන්න ඒකත් කොහොමහරි දෙන්න බලන්නම්. හැබැයි ඉතිං මම හිතන්නේ නෑ මේ release (yify) එකටම නම් Direct Links දෙන්න පුලුවන් වෙයි කියලා. හැබැයි 300MB DVDrip එකක් නම් Direct Link දෙන්න පුලුවන්.

මෙම චිත්‍රපටය imdb rating 6.4ක් සහ imdb votes 93,175ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.


පිටපත ගැන විස්තර

[Width]............................[1280
[Height]...........................[528
[Frame Rate]..................[23.976fps
[Video]............................[MP4


Screen Shots





මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                          Download Sinhala Subtitles (Jumbofiles)
   
                     Download Sinhala Subtitles (Mediafire)


පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Read More

Wednesday, July 18, 2012

Get The Gringo [2012] BRRip

Get The Gringo [2012] BRRip 

 කතාව කෙටියෙන් :-

මෙක්සිකානු බළධාරීන් විසින් අල්ලා ගනු ලදුව ඩ්‍රයිවර්(මෙල් ගිබ්සන්)ව යැවෙනු ලැබෙන්නේ භයානක අපරාධකරුවන් යවනු ලබන ලෝකයේ තිබෙන දරුණුතම බන්ධනාගාරයකටයි. අළුතෙන් මෙහි පැමිණෙන පුද්ගලයෙක් හට මෙහිදී දිවි ගලවාගැනීම ඉතා අසීරු කර්තව්‍යයක් වනවා. ඒ සඳහා ඩ්‍රයිවර්ට උදව් ලැබෙන්නේ අවුරුදු 10ක කුඩා පිරිමි ළමයෙකුගෙන්. 



නම කිවූ පමණින් කවුරුත් හොඳින් දන්න හඳුනන මෙල් ගිබ්සන් ප්‍රධාන චරිතය රඟන මෙම චිත්‍රපටය ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගැනීමට සමත් වූ චිත්‍රපටයක්. 

මෙල් ගිබ්සන් ගැන කියනවනම් ඔහු "Braveheart" හා "We Were Soldiers" යන චිත්‍රපට හරහා අතිශය ජනාදරයට පත් වූ විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. ඔහු වැඩි වශයෙන් දායකත්වය සපයලා තියෙන්නේ ක්‍රියාදාම හා යුධ චිත්‍රපට සඳහායි.

 මෙම චිත්‍රපටය imdb rating 7.2ක් සහ imdb votes 16,241ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

700MB MKV ෆෝර්මැට් එකෙන් තියෙන පිටපතක් තමයි සපයලා තියෙන්නේ. මේ කොපියේ රෙසලූෂන් වෙන්නේ 1280×534.

Screen Shots












 මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                    700MB කොපිය (SHAANIG Release)
 
Read More

Saturday, July 14, 2012

The Avengers [2012] TS 550MB


The Avengers [2012] TS 550MB


කතාව කෙටියෙන් :-

නික් ෆුරි කියන්නේ "S.H.I.E.L.D" කියන ජාත්‍යන්තර සාමය සුරකින සංවිධානයක ලොක්කා. මේ සංවිධානයේ ඉන්නේ අයන් මෑන්, හල්ක්, කැප්ටන් ඇමෙරිකා, හෝක් අයි සහ බ්ලැක් විඩෝව් කියන සුපිරි වීරයෝ. ලොකී සහ ඔහුගේ අනුගාමික අපරාධකාරයන් විසින් ලෝක සාමයට ඇති කරන තර්ජන වලට විරුද්ධව නික් ෆුරි සහ ඔහුගේ කණ්ඩායම කරන සටන සාර්ථක වේවිද?



මේ චිත්‍රපටය නම් කවුරුත් හොඳින්ම දන්න කවුරුත් බලන්න ආසාවෙන් බලන් ඉන්න චිත්‍රපටයක්. ඒ නිසා මේක ගැන අමුතු විස්තරයක් ඕන වෙන්නේ නෑ කියලා හිතනවා. තවමත් මේ චිත්‍රපටයේ Blueray එක පිටවෙලා නෑ. නමුත් මේ වෙනකොට නිකුත් වෙලා තියෙන හොඳම පිටපත ලබාදෙන්න හිතුවේ අවශ්‍ය කරන අයට බාගත කරගන්නයි. මේක තමයි TS කියන පිටපත. කොලිටි එක බලාගන්න ඕනේ කරන අයට ඒ සඳහා චිත්‍රපටයේ පිටපතේ 'Screenshots' පල්ලෙහා දීලා තියෙනවා.


මේ පිටපත තියෙන්නේ MKV ෆොර්මැට් එකෙන්. මේකේ රෙසලූෂන් වෙන්නේ 720×320.



Screen Shots











මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                The Avengers (2012) HDTS x264-HD3D




Read More

Friday, June 8, 2012

Wallking Tall [2004] BRRip 600MB With Sinhala Subtitles

Wallking Tall [2004]


PLOT:-

 After eight years serving the U.S. Army Special Forces, Sergeant Chris Vaughn returns to his hometown seeking for a job in the local mill. He is informed by Sheriff Stan Watkins that the mill was closed six months ago and now the Wild Cherry Casino, owned by his former high school friend Jay Hamilton, is the major source of jobs and income to the town. Chris goes home, and meets his best-friend Ray Templeton, who organized a football game with their friends. After the game, Jay invites Chris and his friends to spend the night in his casino on him, but when Chris finds that the casino stick-man is cheating with the dices, he fights against the security men and is almost killed by them. When his nephew Pete has an OD with amphetamines sold by the security men of the casino, Chris realizes that the town is dominated by the mobsters and the corrupt sheriff and with a huge piece of wood, he breaks the casino and the criminals...


[Director]..................[Kevin Bray

[Starring]..................[Dwayne Johnson (The Rock)
                                   Johnny Knoxville
                                   Neal McDonough
                                   Ashley Scott

[Genre].....................[Action/ Crime/ Thriller

[Prodution Co.].........[Metro-Goldwyn-Mayer (MGM)

[IMDB Rating]...........[6.0/10 (29,082 votes) 



Release Info

[Width]............................[1280
[Height]...........................[544
[Frame Rate]...................[23.976fps
[Audio]............................[HE-AAC/ 2 Channels
[Video]............................[MP4


Screen Shots 

DOWNLOAD

    JUMBOFILES  
             
              Part 1               Part 2               Part 3             Part 4 

    FILEFACTORY

              Part 1               Part 2                 Part 3              Part 4 

    RAPIDGATOR     

             Part 1                Part 2                 Part 3               Part 4 






Read More
Read More