The Da Vinci Code [2006] With SINHALA SUBTITLES
ඉතිහාසයේ මහා රැවටීම........???
කතාව කෙටියෙන් :-
ප්‍රංශ කෞතුකාගාරයක් තුළ සිදුවන මිනීමැරුමක් සමග ආරම්භ වන අභිරහසක්. ජේසුතුමාගෙන් පැවතගෙන එන පරම්පරාවක්?. වසර දෙදහසක් තිස්සේ කෙරීගෙන එන ආගමික යුද්ධයකට මැදිවන ප්‍රංශ තරුණියක් හා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඔවුන්ගේ ඉරණම් කෙසේ විසඳේවිද? ජේසුගේ පරම්පරාවක් ගැන කියවෙන පුරාවෘත්තය සත්‍යයක්ද? තම සිතුවම් මගින් ලියනාඩෝ ඩාවින්චි ලෝකයට පැවසීමට උත්සාහ දැරූ රහස කුමක්ද?
ලොවපුරා ආන්දෝලන ඇතිකිරීමට සමත් වූ, සමහර රටවල තහනම් කිරීමට පවා ලක්වූ චිත්‍රපටය "The Da Vinci Code" දැන් සිංහල උපසිරැසි සමගින්
imdb rating 6.4ක් සහ imdb votes 173,093ක් මෙම චිත්‍රපටයට හිමිව තිබෙනවා.
TRAILER
Axxo හා YIFY පිටපත් දෙකට අදාල Torrent ෆයිල්ද උපසිරැසි සහිත rar ෆයිලයටම ඇතුලත් කර ඇත.
මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්
Download Sinhala Subtitles (මීඩියාෆයර්)
Download Sinhala Subtitles (YIFY Release)




