Search This Blog

Showing posts with label Action. Show all posts
Showing posts with label Action. Show all posts

Saturday, July 21, 2012

Swordfish [2001] BRRip with SINHALA SUBTITLES

Swordfish [2001] BRRip with SINHALA SUBTITLES


කතාව කෙටියෙන් :-

DEA ආයතනය විසින් Swordfish නමැති මෙහෙයුමක් මගින් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇල්ලීම මගින් රාජසන්තක වූ මුදල් කළමනාකරණය කිරීම මගින් ලාභ ලබනවා. 1986දී මෙම මෙහෙයුම නතර කරන විට ඔවුන් සතුව තිබූ මුදල ඩොලර් මිලියන 400ක්. මෙම මුදල බැංකුවක තැන්පත් කර තිබෙන අතර එයට ලැබුනු පොලියත් සමග 2001 වන විට එම මුදල ඩොලර් බිලියන 9.5ක් බවට පත් වෙනවා. මේ අතර සංවිධානාත්මක පිරිසක් මෙම මුදල සොරාගැනීමට උත්සාහ කරන අතර එම කණ්ඩායම මෙහෙයවන්නේ ගේබ්‍රියෙල් නම් තැනැත්තෙක් විසින්. ඔහු විසින් මෙම සොරකම සිදු කිරීම සඳහා ලෝකයේ හොඳම හැකර්(පරිඝනක වලට අනවසරයෙන් ඇතුල් වන්නා) වද සම්බන්ධ කරගන්නවා. ඔහු මෙම කර්තව්‍යයට එතරම් කැමැත්තක් නොදක්වන අතර මෙයට කැමති වන්නේ දික්කසාද වී සිටින තම බිරිඳ ළග ජීවත්වන තම දියණියව තමන් ළගට ගැනීමට අවශ්‍ය කරන මුදල ලබා ගැනීමට තිබෙන උවමනාව නිසයි. මේ අතර මොවුන් පසුපස FBI නිළධාරීන්ද පන්නනවා. ඔවුන්ට මෙම සොරකම සාර්ථකව කරගැනීමට හැකිවේවිද?



මේ චිත්‍රපටය නම් නරඹා නැති කෙනෙක් නැති තරම්. නමුත් මෙම චිත්‍රපටයට සිංහල උපසිරැසි ගැන්වීමක් කරන ලෙස කර තිබූ ඉල්ලීමක් නිසා තමයි මේ වැඩේ කරන්න හිතුවේ. මේ චිත්‍රපටයට අදාළ Direct Download Links හොයාගන්න බැරි උනත් අදාළ ටොරන්ට් ෆයිල් එක උපසිරැසි තිබෙන ෆයිල් එකටම ඇතුලත් කරලයි තියෙන්නේ.

Direct Links ඕනෙම නම් කමෙන්ට් එකක් දාන්න ඒකත් කොහොමහරි දෙන්න බලන්නම්. හැබැයි ඉතිං මම හිතන්නේ නෑ මේ release (yify) එකටම නම් Direct Links දෙන්න පුලුවන් වෙයි කියලා. හැබැයි 300MB DVDrip එකක් නම් Direct Link දෙන්න පුලුවන්.

මෙම චිත්‍රපටය imdb rating 6.4ක් සහ imdb votes 93,175ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.


පිටපත ගැන විස්තර

[Width]............................[1280
[Height]...........................[528
[Frame Rate]..................[23.976fps
[Video]............................[MP4


Screen Shots





මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                          Download Sinhala Subtitles (Jumbofiles)
   
                     Download Sinhala Subtitles (Mediafire)


පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Read More