Search This Blog

Showing posts with label අභිරහස්. Show all posts
Showing posts with label අභිරහස්. Show all posts

Tuesday, September 11, 2012

Sherlock Season [01X01] A Study In Pink With Sinhala Subtitles

Sherlock Season [01X01] A Study In Pink With Sinhala Subtitles



කතාව කෙටියෙන් :- 

ලංඩන් නගරයේ එක පෙලට සිදුවන සියදිවි නසාගැනීම් හතරක්. එකම ආකාරයෙන් සිදුවන මෙම සියදිවි නසාගැනීම් මිනීමැරුම් වියහැකි බවට ඇතිවන සැකයක්. විශේෂඥ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් හට මෙම අභිරහසට විසඳුම් සෙවිය හැකි වේවිද?


අතිශය සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් රූපවාහිනී කතාමාලාව, "ෂර්ලොක්" සිංහල උපසිරැසි සමගින්!


imdb rating 9.2ක් සහ imdb votes 86,420ක් මෙම රූපවාහිනී කතා මාලාවට හිමිව තිබෙනවා.


මෙම රූපවාහිනී කතා මාලාවේ Episode 1 බාගත කරගැනීමට අදාළ ටොරන්ට් ෆයිලයද උපසිරැසි අන්තර්ගත වන .rar ගොනුවේම අන්තර්ගත වේ.



මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්

                  Download Sinhala Subtitles

                 
                 Download Link 2  (ALL Subtiles)




Read More

Thursday, August 30, 2012

Teen Wolf - Season 1 Episode 01 With SINHALA SUBTITLES

Teen Wolf - Season 1 Episode 01 With SINHALA SUBTITLES


"වෘක මිනිස්සු"



කතාව කෙටියෙන් :-

පාසලේ තරමක් කොන්වී සිටින මිතුරන් දෙදෙනෙකු වන ස්කොට් හා ස්ටයිල්ස් දිනක් රාත්‍රී කාලයේදී, කැලේ ඇති බවට සැක කෙරෙන මළ සිරුරක් සොයා ගමන් කරයි. එහිදී තම පියාවන නගරයේ පොලිස් ප්‍රධානියාට ස්ටයිල්ස් හසුවන මුත් ස්කොට් සැඟවීමට සමත් වේ. මෙසේ කැලයේ තනිවන ස්කොට් වෘකයෙකුගේ සපාකෑමකට ලක්වේ.

නමුත් ඔහුගේ තුවාල ලකුණු ඉක්මනින් අතුරුදහන් වන අතර ඔහුගේ ශ්‍රවණ හැකියාව, ශක්තිය හා වේගවත් බවද අතිශය දියුණු තත්වයකට පත්වේ. එසේම නව පාසල් වාරයේ උදාවත් සමග පාසලට අළුතින් පැමිණෙන තරුණියක වන ඇලිසන් සමග හාදවීමට ස්කොට් උත්සාහ දරන අතර එය ක්‍රමයෙන් සාර්ථක වන අයුරක්ද පෙනී යයි. නමුත් ස්කොට්ගේ මිතුරා ස්ටයිල්ස් විසින් සොයාගන්නා ලද ආකාරයට ස්කොට්ව සපාකා ඇත්තේ වෘකයෙකු නොව වෘක මිනිසෙකුය. එසේම ඒ හේතුවෙන් ස්කොට්ද වෘක මිනිසෙකු හෙවත් වියර්වුල්ෆයෙකු බවට පත්ව ඇත. මේ සියළු අවුල් වියවුල් මැද්දේ ස්කොට් හට දැන ගැනීමට ලැබෙන්නේ ඇලිස්න්ගේ පියා වියර්වුල්ෆ් දඩයක්කරුවෙකු බවයි.


imdb rating 7.4ක් සහ imdb votes 14,903ක් මෙම රූපවාහිනී කතා මාලාවට හිමිව තිබෙනවා.


මෙම රූපවාහිනී කතා මාලාවේ Season 1 බාගත කරගැනීමට අදාළ ටොරන්ට් ෆයිලයද උපසිරැසි අන්තර්ගත වන .rar ගොනුවේම අන්තර්ගත වේ. එක් Episode එකක ප්‍රමාණය 150MB වේ.


Screen Shots








TRAILER



මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක් 

                           Download Sinhala Subtitles


පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Read More

Sunday, August 19, 2012

The Da Vinci Code [2006] With SINHALA SUBTITLES

The Da Vinci Code [2006] With SINHALA SUBTITLES


ඉතිහාසයේ මහා රැවටීම........???



කතාව කෙටියෙන් :-

ප්‍රංශ කෞතුකාගාරයක් තුළ සිදුවන මිනීමැරුමක් සමග ආරම්භ වන අභිරහසක්. ජේසුතුමාගෙන් පැවතගෙන එන පරම්පරාවක්?. වසර දෙදහසක් තිස්සේ කෙරීගෙන එන ආගමික යුද්ධයකට මැදිවන ප්‍රංශ තරුණියක් හා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඔවුන්ගේ ඉරණම් කෙසේ විසඳේවිද? ජේසුගේ පරම්පරාවක් ගැන කියවෙන පුරාවෘත්තය සත්‍යයක්ද? තම සිතුවම් මගින් ලියනාඩෝ ඩාවින්චි ලෝකයට පැවසීමට උත්සාහ දැරූ රහස කුමක්ද?


ලොවපුරා ආන්දෝලන ඇතිකිරීමට සමත් වූ, සමහර රටවල තහනම් කිරීමට පවා ලක්වූ චිත්‍රපටය "The Da Vinci Code" දැන් සිංහල උපසිරැසි සමගින්

imdb rating 6.4ක් සහ imdb votes 173,093ක් මෙම චිත්‍රපටයට හිමිව තිබෙනවා.

TRAILER



Axxo හා YIFY පිටපත් දෙකට අදාල Torrent ෆයිල්ද උපසිරැසි සහිත rar ෆයිලයටම ඇතුලත් කර ඇත.


මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                              Download Sinhala Subtitles (මීඩියාෆයර්)

                              Download Sinhala Subtitles (YIFY Release)
Read More

Thursday, August 9, 2012

Identity [2003] with SINHALA SUBTITLES

Identity [2003] with SINHALA SUBTITLES 


ඝාතකයා කවුද??



කතාව කෙටියෙන් :-

දරුණු කුණාටු සහිත කාළගුණ තත්වයක් හේතුවෙන්, මාර්ග අවහිර වීම නිසා නවාතැන්පොළක නතර වීමට පැමිණෙන ආගන්තුක පුද්ගලයන් දහ දෙනෙකු එහිදී මුහුණදෙන්නේ කිසිවෙකුත් නොසිතූ විරූ අන්දමේ දරුණු අත්දැකීම් වලටයි. එහි සිදුවන මිනීමැරුමක් හේතුවෙන් කලබලයට පත්වන පිරිස තවත් සුළු වේලාවකින් දැනගන්නේ ඔවුන් එකා බැගින් ඝාතනය වෙමින් යන බවයි. එමෙන්ම ඔවුන් වඩාත් තැතිගැන්මකට ලක්වෙන්නේ ඝාතකයාද ඔවුන් අතරින්ම කෙනෙක් බවයි. වරින් වර එක් එක් පුද්ගලයා අතර දෝලනය වන සැකයන්ගෙන් නිවැරදි වන්නේ කුමක්ද? සත්‍ය වශයෙන්ම ඝාතකයා කවුද? එසේත් නැතිනම් ඝාතන සිදුවීම් අමනුශ්‍ය බලවේගයක ප්‍රතිපලයක්ද?


මෙහි අවසානය සිදුවන්නේ කිසිවෙකුටත් සිතාගත නොහැකි වන ආකාරයකටයි.

imdb rating 7.3ක් සහ imdb votes 95,183ක් මෙම චිත්‍රපටයට හිමිව තිබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ජනප්‍රිය නළුවෙක් වන John Kusack විසින්.


පිටපත ගැන විස්තර (550MB)

[Width]............................[1280
[Height]...........................[528
[Frame Rate]..................[23.976fps
[Video]............................[MKV


පිටපත ගැන විස්තර (300MB)

[Width]............................[1024
[Height]...........................[416
[Frame Rate]..................[23.976fps
[Video]............................[MKV


Screen Shots



TRAILER



මෙහි ලබාදී තිබෙන චිත්‍රපට පිටපත් දෙකෙහිම සිංහල උපසිරැසිද (Softcoded කර ඇත ) අන්තර්ගත වන අතර චිත්‍රපටය මෙම ලබාදී ඇති ලින්ක්ස් හරහා බාගත කරගන්නා අය වෙනමම උපසිරැසි ෆයිලය බාගත කරගැනීම අවශ්‍ය නොවේ.


මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                           Download Sinhala Subtitles (මීඩියාෆයර්)

                           Download Sinhala Subtitles (ජම්බෝෆයිල්ස්)


මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                          Download 550MB copy

                          Download 300MB copy


පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Read More

Wednesday, July 18, 2012

The Raven [2012] BRRip

The Raven [2012] BRRip


කතාව කෙටියෙන් :-

19වන සියවසේදී සුප්‍රසිද්ධ ලේඛක එඩ්ගාර් ඇලන් පෝ විසින් රචිත ප්‍රබන්ධ කතා වලට අනුව යමින් මානසික රෝගී පුද්ගලයෙක් මිනිසුන් ඝාතනය කිරීම අරඹයි. මේ ඝාතන වැළැක්වීම සඳහා එඩ්ගාර් ඇලන් පෝ, බැල්ටිමෝර්හි රහස් පරීක්ෂක නිළධාරියෙක් සමග එක්වී කටයුතු කිරීම අරඹයි. අපරාධකරු සිතන ආකාරය අවබෝධ කරගනිමින් තමන්ගේ ප්‍රබන්ධ, සත්‍ය සිදුවීම් බවට පත්වීම වැළැක්වීම පෝගේ අභිප්‍රායයි. මේ පරීක්ෂණ කටයුතු ඉදිරියට කෙරීගෙන යනවිට පෝගේ පෙම්වතිය වන එමිලි හැමිල්ටන් ඝාතකයාගේ ඉලක්කයක් බවට පත්වෙයි.


ත්‍රාසජනක චිත්‍රපට ප්‍රිය කරන්නන් සෑහෙන කාලයක් තිස්සේ නිකුත් වන තෙක් බලාගෙන සිටි චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එනම් එඩ්ගාර් ඇලන් පෝගේ චරිතයට පණ පොවන්නේ ප්‍රසිද්ධ නළුවෙකු වන ජෝන් කුසැක්. ඔහු "1408", "2012" හා "Identity" චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත් උනා.

මෙම චිත්‍රපටය imdb rating 6.5ක් සහ imdb votes 9,094ක් (මේ වන විට) හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.


මේ චිත්‍රපටයේ 700MB(MP4 Format-YIFY Release) හා 400MB(MKV Format) විදිහට කොපි දෙකක ලින්ක්ස් දීලා තියෙනවා.


700MB කොපියේ රෙසලූෂන් වෙන්නේ 1280×536.

400MB කොපියේ රෙසලූෂන් වෙන්නේ 720×304.


Screen Shots (700MB කොපියේ)







Screen Shots (400MB කොපියේ)




මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                     700MB කොපිය


                 400MB කොපිය

Read More