Search This Blog

Showing posts with label භීෂණ. Show all posts
Showing posts with label භීෂණ. Show all posts

Monday, September 3, 2012

Teen Wolf - Season 1 Episode 02 With SINHALA SUBTITLES

Teen Wolf - Season 1 Episode 02 With SINHALA SUBTITLES

"වෘක මිනිස්සු"

කතාව කෙටියෙන් :-

පාසලේ තරමක් කොන්වී සිටින මිතුරන් දෙදෙනෙකු වන ස්කොට් හා ස්ටයිල්ස් දිනක් රාත්‍රී කාලයේදී, කැලේ ඇති බවට සැක කෙරෙන මළ සිරුරක් සොයා ගමන් කරයි. එහිදී තම පියාවන නගරයේ පොලිස් ප්‍රධානියාට ස්ටයිල්ස් හසුවන මුත් ස්කොට් සැඟවීමට සමත් වේ. මෙසේ කැලයේ තනිවන ස්කොට් වෘකයෙකුගේ සපාකෑමකට ලක්වේ.

නමුත් ඔහුගේ තුවාල ලකුණු ඉක්මනින් අතුරුදහන් වන අතර ඔහුගේ ශ්‍රවණ හැකියාව, ශක්තිය හා වේගවත් බවද අතිශය දියුණු තත්වයකට පත්වේ. එසේම නව පාසල් වාරයේ උදාවත් සමග පාසලට අළුතින් පැමිණෙන තරුණියක වන ඇලිසන් සමග හාදවීමට ස්කොට් උත්සාහ දරන අතර එය ක්‍රමයෙන් සාර්ථක වන අයුරක්ද පෙනී යයි. නමුත් ස්කොට්ගේ මිතුරා ස්ටයිල්ස් විසින් සොයාගන්නා ලද ආකාරයට ස්කොට්ව සපාකා ඇත්තේ වෘකයෙකු නොව වෘක මිනිසෙකුය. එසේම ඒ හේතුවෙන් ස්කොට්ද වෘක මිනිසෙකු හෙවත් වියර්වුල්ෆයෙකු බවට පත්ව ඇත. මේ සියළු අවුල් වියවුල් මැද්දේ ස්කොට් හට දැන ගැනීමට ලැබෙන්නේ ඇලිස්න්ගේ පියා වියර්වුල්ෆ් දඩයක්කරුවෙකු බවයි.

imdb rating 7.4ක් සහ imdb votes 14,903ක් මෙම රූපවාහිනී කතා මාලාවට හිමිව තිබෙනවා.

මෙම රූපවාහිනී කතා මාලාවේ Season 1 බාගත කරගැනීමට අදාළ ටොරන්ට් ෆයිලයද උපසිරැසි අන්තර්ගත වන .rar ගොනුවේම අන්තර්ගත වේ. එක් Episode එකක ප්‍රමාණය 150MB වේ.

Screen Shots

TRAILER

මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්

                             Download Sinhala Subtitles

Read More

Thursday, August 30, 2012

Teen Wolf - Season 1 Episode 01 With SINHALA SUBTITLES

පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Read More

Thursday, July 12, 2012

Shark Night [2011] BRRip with Sinhala Subtitles

Shark Night [2011] BRRip සිංහල උපසිරැසි සමග

කතාව කෙටියෙන් :-

යහළුවන් 7 දෙනෙක් නිවාඩුවක් ගත කිරීම සඳහා විලක් මැද තියෙන දූපතක තියෙන නිවහනකට යනවා. ඒක අයිති ඔවුන්ගෙන්ම කෙනෙක් වන සාරා පල්ස්කිට. එහිදී ජල ක්‍රීඩාවේ යෙදෙන ඔවුන්ගෙන් කෙනෙකුට හදිසි අන්තුරක් නිසා අතක් අහිමි වනවා. නමුත් පසුව දැනගැනීමට ලැබෙන්නේ එය මෝරෙකු විසින් කල පහර දීමක් බවටයි. දුරකථන පහසුකම් නැති මේ දූපතේ ඔවුන් තනි වන්නේ ඔවුන්ගේ බෝට්ටුව අනතුරට පත්වීම නිසාවෙන්. එසේම පසුව දැනගැනීමට ලැබෙන පරිදි වර්ග 15කට පමණ අයත් මෝරුන් විශාල ප්‍රමාණයක් මේ විලේ වාසය කරනවා. මෙය කරදිය විලක් වුවත් සාමාන්‍යයෙන් විල්වල මෝරුන් වාසය කරන්නේ නෑ. එසේනම් මේ මෝරුන් විලේ බෝවුනේ කොහොමද? ඔවුන්ට මේ මෝරුන්ගෙන් පණ බේරාගෙන ගැලවී යාමට හැකිවේවිද?

මේ චිත්‍රපටය නිකුත් වෙලා ටික කාලයක් වෙනවා. ඒ වගේම ගොඩක් දෙනා මේක බලන්නත් ඇති. ඒත් මේ චිත්‍රපටය සිංහල උපසිරැසි දෙන්න තරම වටින හොඳ චිත්‍රපටයක් නිසයි මේකට උපසිරැසි ගැන්වීමක් කරන්න හිතුවේ. උපසිරැසි වල තත්වය කොහොමද කියලා ඔයාලම බලන්නකෝ. චිත්‍රපටය නම් සුපිරිම එකක් තමයි.

500MB MKV කොපිය ගැන විස්තර:-

[FORMAT]:.......................[ MKV
[FILE SIZE]:......................[ 500MB
[RESOLUTION]:................[ 1024*560
[ASPECT RATIO]:.............[ 1.85:1
[FRAME RATE]:................[ 23.976 fps

Screen Shots

මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                 Download Sinhala Subtitle

මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                  Shark Night [2011] BRRip JAGUAR

පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Read More