Search This Blog

Intruders [2011] BRRip සිංහල උපසිරැසි සමග


Intruders [2011] BRRip සිංහල උපසිරැසි සමග



කතාව කෙටියෙන් :-

මියා කියන්නේ ලංඩන් නුවර ජීවත්වෙන කුඩා ගැහැණු ළමයෙක්. ඒ වගේම ජුවාන් කියන්නේ මැඩ්‍රිඩ් නුවර ජීවත්වෙන කුඩා පිරිමි ළමයෙක්. මෙම ළමුන් දෙදෙනාටම Hollowface කියන යක්ෂයාගේ බැල්ම වැටෙනවා. මියාගේ පියා පළමුව මියාගේ කතාව විශ්වාස නොකලත් පසුව ඔහු දවසක් දකිනවා මියාගේ කාමරයට හොරෙන් ඇතුල් වූ පුද්ගලයෙක්ව. මියා කියා සිටින්නේ නම් යක්ෂයා බවයි. ඒ වගේම ඔවුන්ගේ නිවසේ සවිකර තිබෙන කැමරා වලින් ලබාගත් වීඩියෝ දර්ශන වලත් මෙම යක්ෂයා එහෙමත් නැත්නම් මේ පුද්ගලයා සටහන්ව නැහැ. මේ කෙනා හොරෙක්ද? එහෙමත් නැත්නම් ඇත්තටම යක්ෂයෙක්ද? එහෙමත් නැත්නම් ඔහු මියා විසින් හිතේ මවාගත් කෙනෙක් විතරද? මියා සහ ජුවාන් අතර තියෙන සම්බන්ධය මොකක්ද?



සුපිරි නළු Clive Owen රඟන මෙය 2011 වසරේ නිකුත් වූ සුපිරි චිත්‍රපටයක්. අද්භූත/හොල්මන් ගණයට අයත්වන මෙම චිත්‍රපටයට imdb votes 5266ක් හිමිව තිබෙනවා.


මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්     

             Download Sinhala Subtitles




මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

              650MB 720p MKV කොපිය



පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

9 comments:

  1. බොහොම ස්තුතියි දිගටම කරගෙන යන්න

    ReplyDelete
  2. දිගටම සබ් දෙන්න මචං

    ReplyDelete
  3. Sinhala Subtitles කියන එකයි
    links names ටිකයි ලස්සන සිංහල font එකකින් දැම්මනම් වැඩේ එළකිරි වගේ. සිංහල Sub විතරක්ම දෙන්න ඕන නැ. අතරින් පතර සුපිරි movies දෙන්න english Sub එක්ක. ඔයා මේ තනියම කරන ලොකු වැඩේට මගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. a machan tamil, ahema daannakooooo subtitle akka,

      Delete
  4. link 2kama wada naaaaaaaaaaa..........

    File Not Found or Deleted / Disabled due to inactivity or DMCA

    The file you requested has been blocked for a violation of our Terms of Service.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    ReplyDelete
  5. wow... its so nice. plz continue that. thanx u so much dear

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete