Search This Blog

Wednesday, July 18, 2012

Get The Gringo [2012] BRRip

Get The Gringo [2012] BRRip 

 කතාව කෙටියෙන් :-

මෙක්සිකානු බළධාරීන් විසින් අල්ලා ගනු ලදුව ඩ්‍රයිවර්(මෙල් ගිබ්සන්)ව යැවෙනු ලැබෙන්නේ භයානක අපරාධකරුවන් යවනු ලබන ලෝකයේ තිබෙන දරුණුතම බන්ධනාගාරයකටයි. අළුතෙන් මෙහි පැමිණෙන පුද්ගලයෙක් හට මෙහිදී දිවි ගලවාගැනීම ඉතා අසීරු කර්තව්‍යයක් වනවා. ඒ සඳහා ඩ්‍රයිවර්ට උදව් ලැබෙන්නේ අවුරුදු 10ක කුඩා පිරිමි ළමයෙකුගෙන්. 



නම කිවූ පමණින් කවුරුත් හොඳින් දන්න හඳුනන මෙල් ගිබ්සන් ප්‍රධාන චරිතය රඟන මෙම චිත්‍රපටය ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගැනීමට සමත් වූ චිත්‍රපටයක්. 

මෙල් ගිබ්සන් ගැන කියනවනම් ඔහු "Braveheart" හා "We Were Soldiers" යන චිත්‍රපට හරහා අතිශය ජනාදරයට පත් වූ විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. ඔහු වැඩි වශයෙන් දායකත්වය සපයලා තියෙන්නේ ක්‍රියාදාම හා යුධ චිත්‍රපට සඳහායි.

 මෙම චිත්‍රපටය imdb rating 7.2ක් සහ imdb votes 16,241ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

700MB MKV ෆෝර්මැට් එකෙන් තියෙන පිටපතක් තමයි සපයලා තියෙන්නේ. මේ කොපියේ රෙසලූෂන් වෙන්නේ 1280×534.

Screen Shots












 මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                    700MB කොපිය (SHAANIG Release)
 
Read More

The Raven [2012] BRRip

The Raven [2012] BRRip


කතාව කෙටියෙන් :-

19වන සියවසේදී සුප්‍රසිද්ධ ලේඛක එඩ්ගාර් ඇලන් පෝ විසින් රචිත ප්‍රබන්ධ කතා වලට අනුව යමින් මානසික රෝගී පුද්ගලයෙක් මිනිසුන් ඝාතනය කිරීම අරඹයි. මේ ඝාතන වැළැක්වීම සඳහා එඩ්ගාර් ඇලන් පෝ, බැල්ටිමෝර්හි රහස් පරීක්ෂක නිළධාරියෙක් සමග එක්වී කටයුතු කිරීම අරඹයි. අපරාධකරු සිතන ආකාරය අවබෝධ කරගනිමින් තමන්ගේ ප්‍රබන්ධ, සත්‍ය සිදුවීම් බවට පත්වීම වැළැක්වීම පෝගේ අභිප්‍රායයි. මේ පරීක්ෂණ කටයුතු ඉදිරියට කෙරීගෙන යනවිට පෝගේ පෙම්වතිය වන එමිලි හැමිල්ටන් ඝාතකයාගේ ඉලක්කයක් බවට පත්වෙයි.


ත්‍රාසජනක චිත්‍රපට ප්‍රිය කරන්නන් සෑහෙන කාලයක් තිස්සේ නිකුත් වන තෙක් බලාගෙන සිටි චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එනම් එඩ්ගාර් ඇලන් පෝගේ චරිතයට පණ පොවන්නේ ප්‍රසිද්ධ නළුවෙකු වන ජෝන් කුසැක්. ඔහු "1408", "2012" හා "Identity" චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත් උනා.

මෙම චිත්‍රපටය imdb rating 6.5ක් සහ imdb votes 9,094ක් (මේ වන විට) හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.


මේ චිත්‍රපටයේ 700MB(MP4 Format-YIFY Release) හා 400MB(MKV Format) විදිහට කොපි දෙකක ලින්ක්ස් දීලා තියෙනවා.


700MB කොපියේ රෙසලූෂන් වෙන්නේ 1280×536.

400MB කොපියේ රෙසලූෂන් වෙන්නේ 720×304.


Screen Shots (700MB කොපියේ)







Screen Shots (400MB කොපියේ)




මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                     700MB කොපිය


                 400MB කොපිය

Read More

Sunday, July 15, 2012

A Very Harold And Kumar Christmas [2011] BRRip

A Very Harold And Kumar Christmas [2011] BRRip


කතාව කෙටියෙන් :-

හැරොල්ඩ් කියන්නේ හොඳ විවාහ ජීවිතයක් ගත කරන සාර්ථක ජපන් ජාතික ව්‍යාපාරිකයෙක්. නත්තල සැමරීම සඳහා ඔහුගේ බිරිඳගේ පියා සහ නෑදෑයින් ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. හැරොල්ඩ් තම මාමණ්ඩියගේ හොඳ හිත එතරම් දිනාගත් කෙනෙක් නෙවෙයි. එම නිසා ඔහු උත්සාහ කරන්නේ අක්මැත්තෙන් වුවත් මාමණ්ඩිය සතුටු වන ලෙස ක්‍රියා කරන්නයි. නත්තල් උත්සවය සඳහා හැරොල්ඩ්ගේ මාමණ්ඩිය ඔහු සෑහෙන කාලයක් තිස්සේ නඩත්තු කරමින් හැදූ නත්තල් ගසක්(ෆර් ගසක්)ද රැගෙන එනවා. මේ නත්තල් ගස ඔහුට ඉතා වැදගත් එකක් බව ඔහු පවසනවා. නත්තල් ගස සැරසීම හැරොල්ඩ් හට භාර කරන නෑදෑ පිරිස උත්සවයක් නැරඹීමට යනවා. මේ අතරතුරේදී හැරොල්ඩ් පමණක් නිවසේ සිටිද්දී ඔහුගේ පැරණි ගජ මිතුරෙක් වන කුමාර් නම් ඉන්දියානු ජාතිකයා ඔහුගේ නිවසට පැමිණෙනවා. ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙක් වගේම යන යන තැන විනාශකාරී ක්‍රියා සිදු කිරීම පුරුද්දක් කරගත් කෙනෙක්. ඔහු අතින් හැරොල්ඩ්ගේ මාමණ්ඩිය ගෙනා නත්තල් ගස පිළිස්සී විනාශ වෙනවා. මෙයින් කලබලයට පත්වන හැරොල්ඩ්, කුමාර් සහ ඔහුගේ අළුත් යහළුවෙක් වගේම හැරොල්ඩ්ගේ ආයතන සෙවකයෙකුද කැටුව එම ආකාරයේම නත්තල් ගසක් සෙවීමට යනවා. මාමණ්ඩිය යළි පැමිණීමට පෙර නත්තල් ගසක් ගෙන ඒම ඔවුන්ගේ අරමුණයි. එහිදී ඔවුන් මුහුණ පාන සිද්ධි දාමය තමයි කතාවට පදනම්ව තිබෙන්නේ.


විනෝදාත්මක චිත්‍රපට ප්‍රිය කරන රසිකයන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය හඳුවන්න පුලුවන්.


මෙම චිත්‍රපටය imdb rating 6.4ක් සහ imdb votes 24,035ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. 2011 වසරේ නිකුත් වූ ඉතාමත්ම විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය හැඳින්විය හැකියි.

මෙම චිත්‍රපටයේ ඇතුලත් වන සමහර දර්ශන නිසා මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වන චිත්‍රපටයක්.මෙය පවුලේ සැමට එක්ව සිට නැරඹිය හැකි චිත්‍රපටයක් නොවේ.


මේ පිටපත තියෙන්නේ MKV ෆොර්මැට් එකෙන්. මේකේ රෙසලූෂන් වෙන්නේ 1280×536.



Screen Shots











මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                A Very Harold & Kumar 3D Christmas [BRRip - scOrp]

                A Very Harold Kumar Christmas- 720p- 600MB- ShAaNiG


දෙවෙනියට දීලා තියෙන ලින්ක් එකට පාස්වර්ඩ් එකක් දාලා තියෙන්නේ.
පාස්වර්ඩ් එක තමයි "ShAaNiG
".
පාස්වර්ඩ් එක අයින් කරලා ලින්ක් එක දීමට නොහැකි වීම ගැන සමාවෙන්න ඕනේ.


Read More

Saturday, July 14, 2012

The Avengers [2012] TS 550MB


The Avengers [2012] TS 550MB


කතාව කෙටියෙන් :-

නික් ෆුරි කියන්නේ "S.H.I.E.L.D" කියන ජාත්‍යන්තර සාමය සුරකින සංවිධානයක ලොක්කා. මේ සංවිධානයේ ඉන්නේ අයන් මෑන්, හල්ක්, කැප්ටන් ඇමෙරිකා, හෝක් අයි සහ බ්ලැක් විඩෝව් කියන සුපිරි වීරයෝ. ලොකී සහ ඔහුගේ අනුගාමික අපරාධකාරයන් විසින් ලෝක සාමයට ඇති කරන තර්ජන වලට විරුද්ධව නික් ෆුරි සහ ඔහුගේ කණ්ඩායම කරන සටන සාර්ථක වේවිද?



මේ චිත්‍රපටය නම් කවුරුත් හොඳින්ම දන්න කවුරුත් බලන්න ආසාවෙන් බලන් ඉන්න චිත්‍රපටයක්. ඒ නිසා මේක ගැන අමුතු විස්තරයක් ඕන වෙන්නේ නෑ කියලා හිතනවා. තවමත් මේ චිත්‍රපටයේ Blueray එක පිටවෙලා නෑ. නමුත් මේ වෙනකොට නිකුත් වෙලා තියෙන හොඳම පිටපත ලබාදෙන්න හිතුවේ අවශ්‍ය කරන අයට බාගත කරගන්නයි. මේක තමයි TS කියන පිටපත. කොලිටි එක බලාගන්න ඕනේ කරන අයට ඒ සඳහා චිත්‍රපටයේ පිටපතේ 'Screenshots' පල්ලෙහා දීලා තියෙනවා.


මේ පිටපත තියෙන්නේ MKV ෆොර්මැට් එකෙන්. මේකේ රෙසලූෂන් වෙන්නේ 720×320.



Screen Shots











මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                The Avengers (2012) HDTS x264-HD3D




Read More

Thursday, July 12, 2012

Shark Night [2011] BRRip with Sinhala Subtitles

Shark Night [2011] BRRip සිංහල උපසිරැසි සමග



කතාව කෙටියෙන් :-

යහළුවන් 7 දෙනෙක් නිවාඩුවක් ගත කිරීම සඳහා විලක් මැද තියෙන දූපතක තියෙන නිවහනකට යනවා. ඒක අයිති ඔවුන්ගෙන්ම කෙනෙක් වන සාරා පල්ස්කිට. එහිදී ජල ක්‍රීඩාවේ යෙදෙන ඔවුන්ගෙන් කෙනෙකුට හදිසි අන්තුරක් නිසා අතක් අහිමි වනවා. නමුත් පසුව දැනගැනීමට ලැබෙන්නේ එය මෝරෙකු විසින් කල පහර දීමක් බවටයි. දුරකථන පහසුකම් නැති මේ දූපතේ ඔවුන් තනි වන්නේ ඔවුන්ගේ බෝට්ටුව අනතුරට පත්වීම නිසාවෙන්. එසේම පසුව දැනගැනීමට ලැබෙන පරිදි වර්ග 15කට පමණ අයත් මෝරුන් විශාල ප්‍රමාණයක් මේ විලේ වාසය කරනවා. මෙය කරදිය විලක් වුවත් සාමාන්‍යයෙන් විල්වල මෝරුන් වාසය කරන්නේ නෑ. එසේනම් මේ මෝරුන් විලේ බෝවුනේ කොහොමද? ඔවුන්ට මේ මෝරුන්ගෙන් පණ බේරාගෙන ගැලවී යාමට හැකිවේවිද?




මේ චිත්‍රපටය නිකුත් වෙලා ටික කාලයක් වෙනවා. ඒ වගේම ගොඩක් දෙනා මේක බලන්නත් ඇති. ඒත් මේ චිත්‍රපටය සිංහල උපසිරැසි දෙන්න තරම වටින හොඳ චිත්‍රපටයක් නිසයි මේකට උපසිරැසි ගැන්වීමක් කරන්න හිතුවේ. උපසිරැසි වල තත්වය කොහොමද කියලා ඔයාලම බලන්නකෝ. චිත්‍රපටය නම් සුපිරිම එකක් තමයි.



500MB MKV කොපිය ගැන විස්තර:-

[FORMAT]:.......................[ MKV
[FILE SIZE]:......................[ 500MB
[RESOLUTION]:................[ 1024*560
[ASPECT RATIO]:.............[ 1.85:1
[FRAME RATE]:................[ 23.976 fps


Screen Shots











මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                 Download Sinhala Subtitle



මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                  Shark Night [2011] BRRip JAGUAR



පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
Read More

Intruders [2011] BRRip With Sinhala Subtitles

Read More