Search This Blog

Saturday, July 14, 2012

The Avengers [2012] TS 550MB


The Avengers [2012] TS 550MB


කතාව කෙටියෙන් :-

නික් ෆුරි කියන්නේ "S.H.I.E.L.D" කියන ජාත්‍යන්තර සාමය සුරකින සංවිධානයක ලොක්කා. මේ සංවිධානයේ ඉන්නේ අයන් මෑන්, හල්ක්, කැප්ටන් ඇමෙරිකා, හෝක් අයි සහ බ්ලැක් විඩෝව් කියන සුපිරි වීරයෝ. ලොකී සහ ඔහුගේ අනුගාමික අපරාධකාරයන් විසින් ලෝක සාමයට ඇති කරන තර්ජන වලට විරුද්ධව නික් ෆුරි සහ ඔහුගේ කණ්ඩායම කරන සටන සාර්ථක වේවිද?



මේ චිත්‍රපටය නම් කවුරුත් හොඳින්ම දන්න කවුරුත් බලන්න ආසාවෙන් බලන් ඉන්න චිත්‍රපටයක්. ඒ නිසා මේක ගැන අමුතු විස්තරයක් ඕන වෙන්නේ නෑ කියලා හිතනවා. තවමත් මේ චිත්‍රපටයේ Blueray එක පිටවෙලා නෑ. නමුත් මේ වෙනකොට නිකුත් වෙලා තියෙන හොඳම පිටපත ලබාදෙන්න හිතුවේ අවශ්‍ය කරන අයට බාගත කරගන්නයි. මේක තමයි TS කියන පිටපත. කොලිටි එක බලාගන්න ඕනේ කරන අයට ඒ සඳහා චිත්‍රපටයේ පිටපතේ 'Screenshots' පල්ලෙහා දීලා තියෙනවා.


මේ පිටපත තියෙන්නේ MKV ෆොර්මැට් එකෙන්. මේකේ රෙසලූෂන් වෙන්නේ 720×320.



Screen Shots











මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                The Avengers (2012) HDTS x264-HD3D




No comments:

Post a Comment