Search This Blog

Thursday, August 9, 2012

Identity [2003] with SINHALA SUBTITLES

Identity [2003] with SINHALA SUBTITLES 


ඝාතකයා කවුද??



කතාව කෙටියෙන් :-

දරුණු කුණාටු සහිත කාළගුණ තත්වයක් හේතුවෙන්, මාර්ග අවහිර වීම නිසා නවාතැන්පොළක නතර වීමට පැමිණෙන ආගන්තුක පුද්ගලයන් දහ දෙනෙකු එහිදී මුහුණදෙන්නේ කිසිවෙකුත් නොසිතූ විරූ අන්දමේ දරුණු අත්දැකීම් වලටයි. එහි සිදුවන මිනීමැරුමක් හේතුවෙන් කලබලයට පත්වන පිරිස තවත් සුළු වේලාවකින් දැනගන්නේ ඔවුන් එකා බැගින් ඝාතනය වෙමින් යන බවයි. එමෙන්ම ඔවුන් වඩාත් තැතිගැන්මකට ලක්වෙන්නේ ඝාතකයාද ඔවුන් අතරින්ම කෙනෙක් බවයි. වරින් වර එක් එක් පුද්ගලයා අතර දෝලනය වන සැකයන්ගෙන් නිවැරදි වන්නේ කුමක්ද? සත්‍ය වශයෙන්ම ඝාතකයා කවුද? එසේත් නැතිනම් ඝාතන සිදුවීම් අමනුශ්‍ය බලවේගයක ප්‍රතිපලයක්ද?


මෙහි අවසානය සිදුවන්නේ කිසිවෙකුටත් සිතාගත නොහැකි වන ආකාරයකටයි.

imdb rating 7.3ක් සහ imdb votes 95,183ක් මෙම චිත්‍රපටයට හිමිව තිබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ජනප්‍රිය නළුවෙක් වන John Kusack විසින්.


පිටපත ගැන විස්තර (550MB)

[Width]............................[1280
[Height]...........................[528
[Frame Rate]..................[23.976fps
[Video]............................[MKV


පිටපත ගැන විස්තර (300MB)

[Width]............................[1024
[Height]...........................[416
[Frame Rate]..................[23.976fps
[Video]............................[MKV


Screen Shots



TRAILER



මෙහි ලබාදී තිබෙන චිත්‍රපට පිටපත් දෙකෙහිම සිංහල උපසිරැසිද (Softcoded කර ඇත ) අන්තර්ගත වන අතර චිත්‍රපටය මෙම ලබාදී ඇති ලින්ක්ස් හරහා බාගත කරගන්නා අය වෙනමම උපසිරැසි ෆයිලය බාගත කරගැනීම අවශ්‍ය නොවේ.


මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                           Download Sinhala Subtitles (මීඩියාෆයර්)

                           Download Sinhala Subtitles (ජම්බෝෆයිල්ස්)


මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                          Download 550MB copy

                          Download 300MB copy


පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

23 comments:

  1. pattai mach d vinchi code aka ikmanatama one

    ReplyDelete
  2. ela ela list akey thiyena da binchi saha king athar akakth ikmanata denna...mama nm aswen inney ae 2 ka balanna

    ReplyDelete
  3. පට්ට මචෝ... ඩා වින්චි කෝඩ් එක ඉක්මනට දෙන්න.අනික්ව පොඩ්ඩක් පස්සට දාලා..ඊට පස්සේ කින් ආතර් එක හොදා...

    ඉස්තූතියි ජය පතමි

    ReplyDelete
  4. පොඩි සයිස් කොපියක් දුන්නට ගොඩක් ස්තූතියි මචන්. ඩා වින්සි කෝඩ් එකටත් ඉක්මනට දෙන්න.. ජයෙන් ජය!!!

    ReplyDelete
  5. The Davinci Code චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම් කටයුතු මේ දිනවල කරගෙන යන අතර මීළඟ උපසිරැසි ගැන්වීම ලෙස ඉතා ඉක්මනින් එය ලබාදීමට හැකිවේවි.

    ReplyDelete
  6. The Davinci Code එක දෙනකම් බලාගෙන ඉන්නේ.. ඉස්තුතියි ලගදීම දෙන කතාව ගැන.පුළුවන් නම් බයිස්කෝප් වෙබ් එකට දෙන්න සබ් එක.එතනත් හුගක් දෙනෙක් ගන්නවා සබ් .

    ReplyDelete
  7. ඔයා මේක තනියමද කරන්නේ? එළ එළ. නියමයි. ජයවේවා.

    ReplyDelete
  8. අයියෝ ටොරන්ට් එක දෙන්න, මේක බාන්න බෑනෙ.
    අනික මේ ඇඩ්නම් හරිම කරදරයක්. තියන තැන හොයාගන්නම විසි සැරයක් විතර යන්න වෙනව.

    ReplyDelete
  9. මෙන්න මේ ලින්ක් එකේ සබ් එකයි, Torrent එකයි දෙකම තියනව. ඇඩ් දාන්නෙත් නෑ, බාන්නත් හරිම ලේසියි. මොකටද අපරාදෙ කරදර වෙන්නෙ. දැන් ලේසියි.

    https://rapidshare.com/files/3241237533/Identity%20(2003).rar

    ReplyDelete
  10. http://www.kickasstorrents.com/the-da-vinci-code-2006-extended-720p-850mb-yify-t4576862.html

    menna da vinci code yifyge aka meytath danna sub aka

    ReplyDelete
  11. http://www.kickasstorrents.com/the-da-vinci-code-2006-extended-720p-850mb-yify-t4576862.html patta quliti meykata subs denna

    ReplyDelete
  12. thanks macho.... bohoma pin mahansi venavata.

    ReplyDelete
  13. ikmanata da vinci code denooooooo

    ReplyDelete
  14. thnxxx igawa film aka denkam balagena inne

    ReplyDelete
  15. ඉක්මනට ඩා වින්චි කෝඩ් එක දෙන්නෝ :) :(

    ReplyDelete
  16. sub eka usas thathwayen pariwarthanaya karala tibuna. Sthuthi

    ReplyDelete
  17. 300MB direct link eka ganna ba. plz torrent ekak denna

    ReplyDelete
  18. මම මෙතෙක් බලපු හොදම movie එක. thanks bro මේ movie එකේ පුදුම රසයක් තියෙන්නේ. බොහොම පින්.

    ReplyDelete
  19. මචන් සබ් දාල තියන ලිනක්ස් අප්ඩේට් කරපන් එකකවත් ගන්න බෑ අයින් කරලා

    ReplyDelete
  20. මේකෙ සබ් ගන්න බැරෝ අනේ උදව්!!!! :O

    ReplyDelete