Search This Blog

Tuesday, September 11, 2012

Sherlock Season [01X01] A Study In Pink With Sinhala Subtitles

Sherlock Season [01X01] A Study In Pink With Sinhala Subtitles



කතාව කෙටියෙන් :- 

ලංඩන් නගරයේ එක පෙලට සිදුවන සියදිවි නසාගැනීම් හතරක්. එකම ආකාරයෙන් සිදුවන මෙම සියදිවි නසාගැනීම් මිනීමැරුම් වියහැකි බවට ඇතිවන සැකයක්. විශේෂඥ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් හට මෙම අභිරහසට විසඳුම් සෙවිය හැකි වේවිද?


අතිශය සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් රූපවාහිනී කතාමාලාව, "ෂර්ලොක්" සිංහල උපසිරැසි සමගින්!


imdb rating 9.2ක් සහ imdb votes 86,420ක් මෙම රූපවාහිනී කතා මාලාවට හිමිව තිබෙනවා.


මෙම රූපවාහිනී කතා මාලාවේ Episode 1 බාගත කරගැනීමට අදාළ ටොරන්ට් ෆයිලයද උපසිරැසි අන්තර්ගත වන .rar ගොනුවේම අන්තර්ගත වේ.



මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්

                  Download Sinhala Subtitles

                 
                 Download Link 2  (ALL Subtiles)




12 comments:

  1. මචෝ මමනම් කියන්නේ ටීන් වුල්ෆ් එකට සබ් දුන්නා නම් හරි කොල්ලෝ. දෙගොල්ලක් එකම කතාවකට මහන්සි වෙනවට වඩා ඒක හොද වෙයි මං හිතන්නේ. මගේ අදහසක් විතරයි. පුලුවන් නම් ටීන් වුල්ෆ් එක දිගටම කරපන්..

    ReplyDelete
  2. http://www.imdb.com/title/tt1821681/
    http://www.imdb.com/title/tt0412142/
    http://www.imdb.com/title/tt1219024/
    http://www.imdb.com/title/tt1641349/

    මෙච්චර කතා තියාගෙන ටිවි සිරිස් දෙන්න ඕන නම් මේ එකකට දිපන් බන්.අනිත් දෙගොල්ලෝ එකම කතා දිගන පිස්සු නටනවා.ඇයි හිතන්න බැරි ඒ මහන්සියෙන් වෙන එකක් දුන්නා නම් කතා දෙකක් නේ.මේකත් වෙන එකක දාලා උඔත් දානවා.පුලුවන් නම් වෙන අලුත් එකකට දිපන්.දැන් එකම ෆිල්ම් එකත් සයිට් 3 කම එනවා.පිස්සුනේ.වෙනස් වෙනස් ෆිල්ම් 3ක් දුන්නා නම් මොකො.දැන් ටිවි සිරිස් වලටත් ඒ ලේඩේ බෝ වෙලා.පුලුවන් නම් වෙනස් එකක් දිපන්.උඹේ කැමැත්තක්.නිකම් අනිත් සයිට් දෙකතුන ගානට උඔත් වැටෙනවා නම් අවුලක් නෑ.

    ReplyDelete
  3. මේකේ සබ් එක තව සයිට් එකක දාලා තිබුන බව මාත් දැක්කා මචන්. ඒත් ඒ වෙනකොටත් මම මේ සබ් එකේ භාගයකටත් වඩා කරලා ඉවර කරලයි තිබුනේ. ඉතිං ඒ උන මහන්සිය අහක නොදා ඉතුරු ටිකත් කරලා මේ සබ් එකත් ලබාදෙන්න හිතුවා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මචන්.. උඹේ මහන්සිය අපතේ ගිහින් නෑ... ඒක idx මේක srt. ෙමානා උනත් srt තරම් සිරා නෑ idx එකක්..
      තව එකක්... Identity එක බැලුවා සබ් එක උපරිමයි. පරිවර්තනය විශිෂ්ඨයි

      Delete
    2. ස්තූතියි මචන්

      Delete
    3. @ චතුර
      මම මේ උඔ ඔය කියන සයිට් එකට කඩේ යන්නේ නෑ හැබැයි එකක් කියන්න ඕන හැමෝමටම සුම් එකට ගහන්න තියන එකම පොයින්ට් එක එයාලගේ සබ් idx එක විතරයි හැබැයි එකක් මචං මගේ ගාව තියෙන්නේ PHILIPS BR PLAYER එකක් Model No - PHBDP3200 ඔකේ AVI or MP4 720P 1080P විඩියෝ ලෙසටම පෙලේ වෙනවා හැබැයි උඔලා ඔය හොදයි කියන SRT සිංහල නම් සපොට් කරන්නේ නෑ.හැබැයි idx එකක් නම් ලෙසටම පෙලේ වෙනවා.අනික ඔය කියන තරම් ඕක හොද නැත්නම් ඔය සයිට් එකට ඔච්චර කට්ටිය යන්නේ ඇයි? හැමදාම කට්ටිය වැඩි වෙනවනේ.


      සයිට් එකේ ඇඩ්මින් මේ උඔට මචන්.
      ඔබේ කැමැත්තක් කරපන් කොල්ලෝ කැමති නම් මේක දිපන්.Teen Wolf එක නවත්තන්න එපා එකේ දෙවැනි කොටස දිලා ගොඩක් කල් ගියා මචන් පුලුවන් නම් එක දිපන්කෝ.අනිත් අය වගේ සතියෙන් සතිය නෙමෙයි දවස් 3කට පාරක් වගේ දාපන් පුලුවන් නම්.ජයවේවා

      Delete
    4. machan, apith kade gihilla ne. srt > idx karanta puluwan. idx > srt karanta be. Player idx walata support bawa mamath dannawa. Bt com eke balanakota idx ekakata wada srt ekak ekka balanta mama nam kemathi. Mokada kemathi font size ekak daala kemathi thenakin tiyala balanta puluwan. Options wediy. Kathru aythiya reka ganta idx karana eke waradak mata penne nehe. Eth ekama film eke srt and idx 2ma tiye nam computer eken balana kenekta srt eka araganna eka thama hoda.

      Player eke unicode support nethnam srt file eka aran idx convert karaganin. Oka maha ali deyakye?

      Delete
  4. The Walking Dead
    Touch

    මේ දෙකින් එකකට දෙන්න බැරිද මචා?
    අර කියලා තියනවා වගේ දැන් සබ් දෙන ප්‍රසිද්ධ සයිට් දෙකක් අපිට ආදරේට නෙමෙයි සබ් දෙන්නේ එයාලගේ තරගෙන් එක වෙන්න දවසට සමහරු ෆිල්ම් 3යි සමහරු 2යි සේරම පහයි තව වෙලාවට පහෙන් දෙකක් තුනක්ම සයිට් දෙකේම පලවෙලා.මේකද බන් වෙන්න ඕන.මේවා ඒ සයිට් වල අයට කිව්වම අපිට හිනා වෙනවා.වෙනස් රසවින්දනාත්මක දෙයක් දෙන්න පුලුවන් නම් මරු.
    The Walking Dead කොටස් 19ක් තියනවා සිසන් 2කේම.3වැනි එක ලබන මාසේ එනවා.පුලුවන්ද බන් මුල ඉදන්ම දෙන්න.ලොකු දෙයක්.

    ReplyDelete
  5. maxxa digatama meykata sub denna :)

    ReplyDelete
  6. මචං මේකට දිගටම සබ් දෙන්න පට්ට හොදේ ඔය එක එක්කෙනාගේ කතා අහන්න එපා..වැඩේ දිගටම කරගෙන යන්න

    ReplyDelete
  7. ඔවු මචන් උභ දාලා තිබුනු නිසා තමයි දෙන්න ඇත්තේ. ඒක නොදි හිටියනම් අපරාදයක්නේ මචන්. දැන් ඒක අවුලක් නැහැ. උබේ මහන්සිය අපි අගය කරනවා මචන්.

    පුලුවන් නම් ටීන් වුල්ෆ් එක ඉවර කරපන් මචන්. සබ් දෙනකම් බලාගෙන බං ඉන්නේ. ජය වේවා.

    අහිංසක හිත්නේ.

    ReplyDelete
  8. zoom එකේ සබ් දැම්මට කමක් නෑ. දිගටම මේකෙ සබ් දෙන්න.

    ReplyDelete