Search This Blog

Friday, August 3, 2012

Valkyrie [2008] BRRip with SINHALA SUBTITLES

Valkyrie [2008] BRRip with SINHALA SUBTITLES


     "ඉලක්කය හිට්ලර්.....
            සැළැස්ම.... වැල්කයිරී"


කතාව කෙටියෙන් :-

ඒ දෙවන ලෝක යුධ සමයේ අවසන් භාගයයි. මිත්‍ර පාක්ෂික හමුදා ක්‍රමයෙන් ජය ලබමින් ඉදිරියට ඇඳීමට පටන් ගත් කාලයයි. හිට්ලර්ගේ කෲර අන්තවාදී පාලනය බොහොමයක් ජර්මානු වැසියන්ටද ඒ වන විට එපා වී තිබුනි. නමුත් කිසිවෙකුත් තම අදහස් එළිපිට ප්‍රකාශ කිරීමට තරම්වත් නිර්භීත නොවූහ. හිට්ලර්ගේ පාලනය නිසා තම මව්භූමිය වන ජර්මනිය විනාශ වන බව ඇදහූ, ජර්මානු හමුදා නිළධාරීන් පිරිසක් හා ඉහළ දේශපාලනඥයින් පිරිසක් හිට්ලර් ඝාතනය කිරීමේ සැළැස්මක් ක්‍රියාත්මක කළහ. කර්නල් වොන් ස්ටෆන්බර්ග් මූලිකත්වය දැරූ ඒ අභීත මෙහෙයුම පිළිබඳ සත්‍ය කතාවයි මේ.


සුපිරි හොලිවුඩ් නළු ටොම් කෲස්, කර්නල් වොන් ස්ටෆන්බර්ග් ලෙසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයට imdb rating 7.1ක් සහ imdb votes 96,133ක් ලැබී තිබෙනවා.



පිටපත ගැන විස්තර

[Width]............................[1280
[Height]...........................[692
[Frame Rate]..................[23.976fps
[Video]............................[MP4


Screen Shots




චිත්‍රපටයේ torrent (yify release) ෆයිල් එක උපසිරැසි තියෙන rar ෆයිල් එකට ඇතුලත් කර ඇත.


TRAILER


උපසිරැසි ගැන්වීමේදී භාවිතා කළ වදන් කිපයක්

Wolf's Lair = හිට්ලර්ගේ ප්‍රධාන යුධ හමුදා මූලස්ථාන වලින් එකක්

Plastit W = බෝම්බ සෑදීමට භාවිතා කරන ලද පුපුරණ ද්‍රව්‍ය වර්ගයක්

Time pencils = සක්‍රීය කළ වහාම පිපිරීම වළක්වන පරිදි බෝම්බයකට 
                        සවි කරන උපකරණයක්. දෙවන ලෝක යුධ සමයේදී 
                        භාවිතා වුනි. බෝම්බකරුට බෝම්බය තැබු ස්ථානයෙන් 
                        පැනගැනීමට අවශ්‍ය කරන කාලය ලබාදීම මෙමගින් 
                        ඉටු විය. 

මෙම යෙදුම් අඩංගු වන .txt ෆයිලයක්ද උපසිරැසි ගොනුවේම අන්තර්ගත වේ.


මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක් 

                             Download Sinhala Subtitles (Jumbofiles)

                             Download Sinhala Subtitles (Mediafire)


පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

18 comments:

  1. පට්ට පට්ට එලමැ තමා :)

    ReplyDelete
  2. නියමයි ඩා වින්චි කෝඩ් ඒකත් දෙන්න ඉක්මනටම

    ReplyDelete
  3. එල එල ඉස්තූතියි

    ReplyDelete
  4. maxxa da vinchi code akatha denna ikmanatama

    ReplyDelete
  5. da vinchi code oney ikmanatama

    ReplyDelete
  6. නියමයි මචං, ඩාවින්සි කෝඩ් එකටත් ඉක්මනටම දෙන්න..

    ReplyDelete
  7. ස්තුතියි….....

    ReplyDelete
  8. බොහොම ඉස්තූතියි මේ වගේ හොද ෆිල්ම්ස් වලට ඉස්සරහටත් උපසිරස යොදන්න

    ජයෙන් ජය~!

    ReplyDelete
  9. ඉස්තූතියි පරණ ෆිල්ම්ස් මැක්සා අලුත් ඒවාට වඩා

    ReplyDelete
  10. maxxa machan film eka thiyenwa, dan balanawa. thawa sub danna

    ReplyDelete
  11. Thanks machan. dan nam site eka mara koliti. siyalu vada katayuthu sarthaka veva....

    ReplyDelete
  12. patta davinchi code ikamanatama denna

    ReplyDelete