Search This Blog

Thursday, August 30, 2012

Teen Wolf - Season 1 Episode 01 With SINHALA SUBTITLES

Teen Wolf - Season 1 Episode 01 With SINHALA SUBTITLES


"වෘක මිනිස්සු"



කතාව කෙටියෙන් :-

පාසලේ තරමක් කොන්වී සිටින මිතුරන් දෙදෙනෙකු වන ස්කොට් හා ස්ටයිල්ස් දිනක් රාත්‍රී කාලයේදී, කැලේ ඇති බවට සැක කෙරෙන මළ සිරුරක් සොයා ගමන් කරයි. එහිදී තම පියාවන නගරයේ පොලිස් ප්‍රධානියාට ස්ටයිල්ස් හසුවන මුත් ස්කොට් සැඟවීමට සමත් වේ. මෙසේ කැලයේ තනිවන ස්කොට් වෘකයෙකුගේ සපාකෑමකට ලක්වේ.

නමුත් ඔහුගේ තුවාල ලකුණු ඉක්මනින් අතුරුදහන් වන අතර ඔහුගේ ශ්‍රවණ හැකියාව, ශක්තිය හා වේගවත් බවද අතිශය දියුණු තත්වයකට පත්වේ. එසේම නව පාසල් වාරයේ උදාවත් සමග පාසලට අළුතින් පැමිණෙන තරුණියක වන ඇලිසන් සමග හාදවීමට ස්කොට් උත්සාහ දරන අතර එය ක්‍රමයෙන් සාර්ථක වන අයුරක්ද පෙනී යයි. නමුත් ස්කොට්ගේ මිතුරා ස්ටයිල්ස් විසින් සොයාගන්නා ලද ආකාරයට ස්කොට්ව සපාකා ඇත්තේ වෘකයෙකු නොව වෘක මිනිසෙකුය. එසේම ඒ හේතුවෙන් ස්කොට්ද වෘක මිනිසෙකු හෙවත් වියර්වුල්ෆයෙකු බවට පත්ව ඇත. මේ සියළු අවුල් වියවුල් මැද්දේ ස්කොට් හට දැන ගැනීමට ලැබෙන්නේ ඇලිස්න්ගේ පියා වියර්වුල්ෆ් දඩයක්කරුවෙකු බවයි.


imdb rating 7.4ක් සහ imdb votes 14,903ක් මෙම රූපවාහිනී කතා මාලාවට හිමිව තිබෙනවා.


මෙම රූපවාහිනී කතා මාලාවේ Season 1 බාගත කරගැනීමට අදාළ ටොරන්ට් ෆයිලයද උපසිරැසි අන්තර්ගත වන .rar ගොනුවේම අන්තර්ගත වේ. එක් Episode එකක ප්‍රමාණය 150MB වේ.


Screen Shots








TRAILER



මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක් 

                           Download Sinhala Subtitles


පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

7 comments:

  1. thanks සබෝ අලුත් වැඩක් වගේ නරක නැ.

    ReplyDelete
  2. පට්ට වැඩක් මචන්. දැන් තමයි බලලා ඉවර උනේ. අනේ කොල්ලෝ ඉතුරු ටිකත් දීපන්. මං ඔක්කොම එපිසඩ් ටික බානවා හොදෙි. අනිවා දීපන්. මාසයක් ගන්න එපා එක කොටසකට හොදේ. අහිංසක හිත්නේ...

    ReplyDelete