Search This Blog

Monday, September 3, 2012

Teen Wolf - Season 1 Episode 02 With SINHALA SUBTITLES

Teen Wolf - Season 1 Episode 02 With SINHALA SUBTITLES


"වෘක මිනිස්සු"



කතාව කෙටියෙන් :-

පාසලේ තරමක් කොන්වී සිටින මිතුරන් දෙදෙනෙකු වන ස්කොට් හා ස්ටයිල්ස් දිනක් රාත්‍රී කාලයේදී, කැලේ ඇති බවට සැක කෙරෙන මළ සිරුරක් සොයා ගමන් කරයි. එහිදී තම පියාවන නගරයේ පොලිස් ප්‍රධානියාට ස්ටයිල්ස් හසුවන මුත් ස්කොට් සැඟවීමට සමත් වේ. මෙසේ කැලයේ තනිවන ස්කොට් වෘකයෙකුගේ සපාකෑමකට ලක්වේ.

නමුත් ඔහුගේ තුවාල ලකුණු ඉක්මනින් අතුරුදහන් වන අතර ඔහුගේ ශ්‍රවණ හැකියාව, ශක්තිය හා වේගවත් බවද අතිශය දියුණු තත්වයකට පත්වේ. එසේම නව පාසල් වාරයේ උදාවත් සමග පාසලට අළුතින් පැමිණෙන තරුණියක වන ඇලිසන් සමග හාදවීමට ස්කොට් උත්සාහ දරන අතර එය ක්‍රමයෙන් සාර්ථක වන අයුරක්ද පෙනී යයි. නමුත් ස්කොට්ගේ මිතුරා ස්ටයිල්ස් විසින් සොයාගන්නා ලද ආකාරයට ස්කොට්ව සපාකා ඇත්තේ වෘකයෙකු නොව වෘක මිනිසෙකුය. එසේම ඒ හේතුවෙන් ස්කොට්ද වෘක මිනිසෙකු හෙවත් වියර්වුල්ෆයෙකු බවට පත්ව ඇත. මේ සියළු අවුල් වියවුල් මැද්දේ ස්කොට් හට දැන ගැනීමට ලැබෙන්නේ ඇලිස්න්ගේ පියා වියර්වුල්ෆ් දඩයක්කරුවෙකු බවයි.


imdb rating 7.4ක් සහ imdb votes 14,903ක් මෙම රූපවාහිනී කතා මාලාවට හිමිව තිබෙනවා.


මෙම රූපවාහිනී කතා මාලාවේ Season 1 බාගත කරගැනීමට අදාළ ටොරන්ට් ෆයිලයද උපසිරැසි අන්තර්ගත වන .rar ගොනුවේම අන්තර්ගත වේ. එක් Episode එකක ප්‍රමාණය 150MB වේ.


Screen Shots








TRAILER



මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්

                             Download Sinhala Subtitles

22 comments:

  1. ඉස්තූතියි :)

    ReplyDelete
    Replies
    1. mewa download karanna bari ai mcn.meke sign wennawath thiyenawada.page deleted kiyalane watenne.

      Delete
  2. Replies
    1. mewa download karanna bari ai mcn.meke sign wennawath thiyenawada.page deleted kiyalane watenne.

      Delete
  3. Replies
    1. mewa download karanna bari ai mcn.meke sign wennawath thiyenawada.page deleted kiyalane watenne.

      Delete
  4. පට්ට හොදේ. නියම කොල්ලෙක් මං ඔක්කොම බෑවා. අනේ කොල්ලෝ ඔක්කොටම සබ් දීපන් හොදේ. අනිවා බලන් ඉන්නවා දෙනකම්. මගදි නවත්තන්න එපා මචන්.

    ජය වේවා.

    අහිංසක හිත්නේ..

    ReplyDelete
    Replies
    1. mewa download karanna bari ai mcn.meke sign wennawath thiyenawada.page deleted kiyalane watenne.

      Delete
  5. ගොඩක් ස්තූතියි,දිහටම දෙන්න.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. mewa download karanna bari ai mcn.meke sign wennawath thiyenawada.page deleted kiyalane watenne.

      Delete
  6. බොහොම ස්තුතියි...

    ReplyDelete
  7. බොහොම ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. mewa download karanna bari ai mcn.meke sign wennawath thiyenawada.page deleted kiyalane watenne.

      Delete
  8. macho Share button ekak dammoth apita share karanna lesi wei. poddak balanna mchan... :)

    ReplyDelete
  9. Machoo 3 weni kotasath deepanko.. :(

    ReplyDelete
  10. mewa download karanna bari ai mcn.meke sign wennawath thiyenawada.page deleted kiyalane watenne.

    ReplyDelete
  11. මචෝ ලින්ක් එකට ගියාම invalid or delete file කියල එනවා... mediafire වල ටික දවසකින් ක්‍රැක් ....සමහර file ඩිලේට් වෙනවා ...4shared වගේ සයිට් එහක ෆ්යිල් දැම්ම නම් හරි බන්

    ReplyDelete
  12. ikmanata sub tika dennakoooo

    ReplyDelete
  13. බොහොම ස්තුතී...!!! ^_^

    ReplyDelete
  14. meka ithiri sub tikath dennakoo

    ReplyDelete