Search This Blog

Thursday, July 12, 2012

Shark Night [2011] BRRip with Sinhala Subtitles

Shark Night [2011] BRRip සිංහල උපසිරැසි සමග



කතාව කෙටියෙන් :-

යහළුවන් 7 දෙනෙක් නිවාඩුවක් ගත කිරීම සඳහා විලක් මැද තියෙන දූපතක තියෙන නිවහනකට යනවා. ඒක අයිති ඔවුන්ගෙන්ම කෙනෙක් වන සාරා පල්ස්කිට. එහිදී ජල ක්‍රීඩාවේ යෙදෙන ඔවුන්ගෙන් කෙනෙකුට හදිසි අන්තුරක් නිසා අතක් අහිමි වනවා. නමුත් පසුව දැනගැනීමට ලැබෙන්නේ එය මෝරෙකු විසින් කල පහර දීමක් බවටයි. දුරකථන පහසුකම් නැති මේ දූපතේ ඔවුන් තනි වන්නේ ඔවුන්ගේ බෝට්ටුව අනතුරට පත්වීම නිසාවෙන්. එසේම පසුව දැනගැනීමට ලැබෙන පරිදි වර්ග 15කට පමණ අයත් මෝරුන් විශාල ප්‍රමාණයක් මේ විලේ වාසය කරනවා. මෙය කරදිය විලක් වුවත් සාමාන්‍යයෙන් විල්වල මෝරුන් වාසය කරන්නේ නෑ. එසේනම් මේ මෝරුන් විලේ බෝවුනේ කොහොමද? ඔවුන්ට මේ මෝරුන්ගෙන් පණ බේරාගෙන ගැලවී යාමට හැකිවේවිද?




මේ චිත්‍රපටය නිකුත් වෙලා ටික කාලයක් වෙනවා. ඒ වගේම ගොඩක් දෙනා මේක බලන්නත් ඇති. ඒත් මේ චිත්‍රපටය සිංහල උපසිරැසි දෙන්න තරම වටින හොඳ චිත්‍රපටයක් නිසයි මේකට උපසිරැසි ගැන්වීමක් කරන්න හිතුවේ. උපසිරැසි වල තත්වය කොහොමද කියලා ඔයාලම බලන්නකෝ. චිත්‍රපටය නම් සුපිරිම එකක් තමයි.



500MB MKV කොපිය ගැන විස්තර:-

[FORMAT]:.......................[ MKV
[FILE SIZE]:......................[ 500MB
[RESOLUTION]:................[ 1024*560
[ASPECT RATIO]:.............[ 1.85:1
[FRAME RATE]:................[ 23.976 fps


Screen Shots











මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                 Download Sinhala Subtitle



මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                  Shark Night [2011] BRRip JAGUAR



පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

1 comment: