Search This Blog

Saturday, July 21, 2012

Swordfish [2001] BRRip with SINHALA SUBTITLES

Swordfish [2001] BRRip with SINHALA SUBTITLES


කතාව කෙටියෙන් :-

DEA ආයතනය විසින් Swordfish නමැති මෙහෙයුමක් මගින් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇල්ලීම මගින් රාජසන්තක වූ මුදල් කළමනාකරණය කිරීම මගින් ලාභ ලබනවා. 1986දී මෙම මෙහෙයුම නතර කරන විට ඔවුන් සතුව තිබූ මුදල ඩොලර් මිලියන 400ක්. මෙම මුදල බැංකුවක තැන්පත් කර තිබෙන අතර එයට ලැබුනු පොලියත් සමග 2001 වන විට එම මුදල ඩොලර් බිලියන 9.5ක් බවට පත් වෙනවා. මේ අතර සංවිධානාත්මක පිරිසක් මෙම මුදල සොරාගැනීමට උත්සාහ කරන අතර එම කණ්ඩායම මෙහෙයවන්නේ ගේබ්‍රියෙල් නම් තැනැත්තෙක් විසින්. ඔහු විසින් මෙම සොරකම සිදු කිරීම සඳහා ලෝකයේ හොඳම හැකර්(පරිඝනක වලට අනවසරයෙන් ඇතුල් වන්නා) වද සම්බන්ධ කරගන්නවා. ඔහු මෙම කර්තව්‍යයට එතරම් කැමැත්තක් නොදක්වන අතර මෙයට කැමති වන්නේ දික්කසාද වී සිටින තම බිරිඳ ළග ජීවත්වන තම දියණියව තමන් ළගට ගැනීමට අවශ්‍ය කරන මුදල ලබා ගැනීමට තිබෙන උවමනාව නිසයි. මේ අතර මොවුන් පසුපස FBI නිළධාරීන්ද පන්නනවා. ඔවුන්ට මෙම සොරකම සාර්ථකව කරගැනීමට හැකිවේවිද?



මේ චිත්‍රපටය නම් නරඹා නැති කෙනෙක් නැති තරම්. නමුත් මෙම චිත්‍රපටයට සිංහල උපසිරැසි ගැන්වීමක් කරන ලෙස කර තිබූ ඉල්ලීමක් නිසා තමයි මේ වැඩේ කරන්න හිතුවේ. මේ චිත්‍රපටයට අදාළ Direct Download Links හොයාගන්න බැරි උනත් අදාළ ටොරන්ට් ෆයිල් එක උපසිරැසි තිබෙන ෆයිල් එකටම ඇතුලත් කරලයි තියෙන්නේ.

Direct Links ඕනෙම නම් කමෙන්ට් එකක් දාන්න ඒකත් කොහොමහරි දෙන්න බලන්නම්. හැබැයි ඉතිං මම හිතන්නේ නෑ මේ release (yify) එකටම නම් Direct Links දෙන්න පුලුවන් වෙයි කියලා. හැබැයි 300MB DVDrip එකක් නම් Direct Link දෙන්න පුලුවන්.

මෙම චිත්‍රපටය imdb rating 6.4ක් සහ imdb votes 93,175ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.


පිටපත ගැන විස්තර

[Width]............................[1280
[Height]...........................[528
[Frame Rate]..................[23.976fps
[Video]............................[MP4


Screen Shots





මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                          Download Sinhala Subtitles (Jumbofiles)
   
                     Download Sinhala Subtitles (Mediafire)


පොඩි කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

38 comments:

  1. niyamama wadak aththata machan parana films maxxxa awata sub danna owa balala thibbath therumak nathuwa balanney aka nisa aluth wunata wadak nathi films nodi mey wagey maxxxxxxaaa awa denna.....

    ReplyDelete
  2. අරවින්දJuly 21, 2012 at 7:04 AM

    ඒක ඇත්ත සහෝ අලුත් ඒවා නම් ගන්න දෙයක් නෑ මේ වගේ නිර්මාණ කීප විටක් උනත් කම්මැලි නැතුව බලන්න පුළුවන් දිගටම පරණ උනත් අර කියනවා වගේ (( ඕල්ඩ් ඉස් ගෝල්ඩ් )) කියලා ... ඔබගේ රසිකයනේගේ ඉල්ලීම් වලට කන්දීම ගැන මම ඉතාමත් ඉස්තූතී වෙනවා ඒ වගේම Black Hawk Down මම දැක්ක සහෝ කෙනෙක් ඉල්ලා තිබුනා http://www.imdb.com/title/tt0265086/ අන්න එකත් දෙන්න ඔස්කාර් 2 තියෙනවා .. පට්ට එකක්

    ReplyDelete
  3. පට්ට මචෝ සුපිරි ෆිල්ම් එකක් ඇත්ත පරණ ඒවා මැක්සා අලුත් ඒවා හද්ද චා :( පරණ ඒවා අපි බලනවා මේ වගේ ඒවා 2012 නමට ෆිල්ම් දීලා වැඩක් නෑ රසයක් තියෙනවා වැදගත් මේ වගේ ඒවාට සබ් දෙන්න දිගටම......... :)

    ReplyDelete
  4. niyamai uparimai meykata sub dapu aka nam macho :)

    ReplyDelete
  5. එළනේ බොහොම ඉස්තූතී සහෝ මගේ ඉල්ලීමට කන් දුන්න එකට ඇත්තටම ලොකුම දෙයක්..
    අනිත් හිට් මෑන් එකට සහ Black Hawk Down සබ් දෙන්න ඒ දෙකත් මරු

    ReplyDelete
  6. එළනේ මරු ෆිල්ම් එකක් නේ මම ආසයි මේ වගේ ඒවාට දිගටම දෙන්න

    ReplyDelete
  7. hit man.... akath denna lagadi aluth hitaman game kath anawalu..ae nisa nagala yawi akath baluwata theruney na saho..maxxa film akak ada deela thiyenne.. jaya pathamai!!!!!!!

    ReplyDelete
  8. http://kat.ph/hitman-2007-unrated-720p-brrip-x264-550mb-yify-t6165644.html mey thiyenne badu

    ReplyDelete
  9. චානක සදරුවන්July 21, 2012 at 11:35 AM

    ඉස්තූතියි ලස්සන ෆිල්ම් එකක් සබ් එක්ක දුන්න එක නම්

    ReplyDelete
  10. අජිත් ::::July 21, 2012 at 7:41 PM

    බොහොම ඉස්තූතියි සහෝ පට්ට ෆිල්ම් එකක් සබ් එක්කම දුන්න එක ගැන,,,,Black Hawk Down කියන ෆිල්ම් එක නම් ලොවෙත් නෑ.ආව මුල් කාලේ බැලුවා කැම් කොපියක්ද කොහෙද ආයේ සබ් එක්ක දුන්නොත් අනිවා බලනවා..එකේ කතා 2 කක්..නෑ :)

    ReplyDelete
  11. wow..... maxxaa thnxx digatama sub denna mey wagey elakiri film walata

    ReplyDelete
  12. මචං මෙන්න මේ සින්ඩි වලට බ්ලොග් එක ඇතුලත් කරන්න එතකොට ඔයා පොස්ට් එකක් දාපු ගමන් කට්ටියම දැන ගන්නවා..හුගක් කට්ටිය එන්නේ ඕවයෙන්..ඒ වගේම ෆේස් බුක් එකේ ලස්සනට ගෘප් එකක් හදන්න ..මේකේ පොස්ට් ෂෙයාර් කරන්න දාන්න..ඒ වගේම මේල් වලින් පොස්ට් දාපු ගමන් යන එකක් දාන්න ..

    http://blogs.sinhalabloggers.com/add-blog
    http://sindilanka.blogspot.com/
    http://www.ekathuwa.com/add_your_blog/
    http://syndi.lankeeya.lk/
    http://si.hathmaluwa.org/

    මෙන්න මේවට ඔයාගේ බ්ලොග් එක ඇඩ් කරන්න අනිවා ඒවි කට්ටිය සෝ,,,,ගාලා

    ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලුවා මේ කරපු දැනුවත් කිරීමට!

      Delete
  13. maxxxaaa hit man film akatath subs denna 2012 gon films walata noda parana supiri awata denna

    ReplyDelete
  14. King Arthur (2004) සබ් දාන්න මචං ඒ වගේම ඉස්සරහට දෙන්න තියෙන ඒවා දාහන්කො නැත්තම් අපරාදේ අපි බලනවා නේ

    එල කිරි මේ සබ් එකට බොහොම ඉස්තූතියි :) :) :)

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් මචං! මං මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්නම්

      Delete
  15. සුමුදුJuly 22, 2012 at 11:04 PM

    මචං නියමයි මේවගේ ඒවාට දෙන එක මේවා බලලා මෙලෝ දෙයක් තේරුනේ නෑ ඒ වගේම මම කාරුණිකව ඉල්ලනවා මේ ෆිල්ම් එකටත් සබ් දෙන්න කියලා The Da Vinci Code (2006)ඒ වගේම ඊටම සමගාමිව යන Angels & Demons (2009)ෆිල්ම් එක..ඇත්තට වටිනා කියන ෆිල්ම් 2 කක්.ඇක්ෂන් ෆිල්ම් බැලුවහම තේරෙනවානේ මේවා තේරෙන්නේ නෑ නේ....මේ වගේ එකකට සබ් දෙන එක වටින්නේ ඒකයි.ඔයා මේ දීලා තියෙන්නෙත් ඒ වගේ එකක් නේ එකනේ මේ කමෙන්ට් උනත් දාලා තියෙන්නේ.. ලොකු දෙයක් මේ 2 කටත් සබ් දෙන්න ලොකුම දෙයක් සහෝ.ඒ වගේම ට්විටර් කරන්න ලයික් කරන්න ෂෙයාර් කරන්න බටන් දාන්න,,,, :)

    ReplyDelete
  16. The Da Vinci Code (2006../Angels & Demons (2009... මේ දෙකට දෙන්න 2 කම බැලුවා හැබැයි මෙලෝ දෙයක් තේරුනේ නෑ..අයෙ සබ් එක්ක බැලුවොත් තේරේවි අනේ මේ 2 කට දෙන්න මචෝ

    ReplyDelete
  17. එලකිරිJuly 23, 2012 at 9:52 AM

    The Da Vinci Code (2006) / Angels & Demons (2009) පට්ට මේ දෙක නම් සබ් දෙන්නෝ...................

    ReplyDelete
  18. The Da Vinci Code (2006) / Angels & Demons (2009) මේ බයිස්කෝප් 2 කට සබ් දෙන්න කොහොම හරි මමත් ආසාවෙන් උන්නේ බලන්න.මට මුල් ටික බැලුවා තේරුනේ නෑ ඒකයි බලන්නම ඕනේ ෆිල්ම් 2 කක් කොහොම හරි දෙන්න. තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!!

    ReplyDelete
  19. 2012 කියලා මෙලෝ රේටින් නැති හද්ද චා ෆිල්ම් දෙනවට වඩා මේ වගේ ඒවා 1000 ගුණයක් වටිනවා...

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. බොහොම ඉස්තූතියි සහෝ :)

    ReplyDelete
  22. The Da Vinci Code (2006) / Angels & Demons (2009)සබ් දෙන්නෝ.......................

    ReplyDelete
  23. The Da Vinci Code (2006) / Angels & Demons (2009) macho mey dekata sub denna axxo rip thiyenawa api gawa

    thnxxx sub akata

    ReplyDelete
  24. ela ela mama asawen balanna wunnu film akak macho mama gawath The Da Vinci Code (2006) / Angels & Demons (2009) thiyenawa balanna kammailiy sub nathuwa ath kattiya kiwuwa maxxa kiyala akata subs denna hit man akatath denna ae seyrama supiri digatama sub danna labeywa!!!!!

    ReplyDelete
  25. meyke illa thiyena seyrama films walata sub denna seyrama maxxxa mamath dunnoth aniwa gannawa

    ReplyDelete
  26. Da Vinci Code එකට සබ් දෙන්න

    ReplyDelete
  27. Da Vinci Code / Angels & Demons /King Arthur (2004)/Black Hawk Down /
    Hit Man... මචං මේ ඉල්ලීම් කරලා තියෙන සේරම ෆිල්ම්ස් ආයේ කියන්න දෙයක් නෑ සුපිරි.මේවා වෙන සබ් දෙන සයිට් වල නොදුන්න එක පුදුමයි.කොහොම උනත් හෙමිට මෙන්න මේ ෆිල්ම්ස් වලට සබ් දෙනවා නම් ඒක කාටත් ප්‍රයෝජනවත් දෙයක් වේවි..ඉතින් සුභ පතනවා මේ වැඩේ.ඒ වගේම උපසිරස ඉල්ලීම් වලට කන් දීලා ඒවා දීම ගැන හුගාක්ම ඉස්තූති කරනවා.. මගෙත් ඉල්ලීමක් තියෙනවා.මුලින් මේ ටිකට සබ් දීලා ඉදිමු නේ සහෝ. ඉක්මානය මේවාට සබ් දෙන්න ලැබේවා කියලත් පතනවා..මමත් ආසාවෙන් ඉන්නේ මේ ටිකට සබ් දෙනකම් හොද බ්ලුරේ කොපිවලටම සබ් දෙමු හොදේ

    ReplyDelete
  28. අපි ඉස්සර ඉදන්ම මේකේ sub ගත්ත අය comment නැති වෙනකොට අපටත් දුකයි. දැන් මේ තියෙන්නේ ඇති වෙන්න comments සුබ අනාගතයක් යාලු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා!

      Delete
  29. macho link 2ma wada nene :(
    puluwan nam mata email krapanko
    sampathzmail@gmail.com
    thank you:)

    ReplyDelete
  30. Sub Download Karnna Bhe

    ReplyDelete
    Replies
    1. here's the link. enjoy!!!

      http://www.mediafire.com/?x6b5dat0hs5cof7

      Delete
  31. http://www.mediafire.com/?x6b5dat0hs5cof7

    wada karane naha machan :(

    ReplyDelete
  32. මචන් link වැඩ කරන්නේ නැහැ....

    ReplyDelete