Search This Blog

උපදෙස්


මේ බ්ලොග් එකේ මූලිකම අරමුණ තමයි සිංහලෙන් චිත්‍රපට බලන අයට සිංහල උපසිරැසි සහ චිත්‍රපට නොමිලේ ලබාදීම. සාමාන්‍යයෙන් නම් ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ ටොරන්ට් පාවිච්චි කරලා චිත්‍රපටය බාගන්නනේ. ඒත් මේ බ්ලොග් එකේ චිත්‍රපටය දෙන්නේ direct links විදිහට. ඉතිං මේ කියන direct links කියන්නේ මොනවද කියලයි ඒ direct links පාවිච්චි කරලා චිත්‍රපටය බාගන්නේ කොහොමද කියලයි ඔයාලට මේ පිටුවෙන් දැනගන්න පුලුවන්.


  1. Direct links කියලා කිව්වට මේ links දෙන්නේ file sharing sites හරහා. කවුරුත් දන්න ප්‍රසිද්ධම file sharing site එක තමයි MEDIAFIRE කියන්නේ. ඒකට හේතුව තමයි MEDIAFIRE එකෙන් නොමිලේ බාගන්න කට්ටියටත් උපරිම බාගැනීමේ වේගයක් සහ අතරමග නතර වූ බාගත කරගැනීම් නැවත නවතපු තැන සිට ආරම්භ කිරීමේ හැකියාව ලබාදීම. අනිත් හැම file sharing site එකකම වගේ මේ පහසුකම් ලැබෙන්නේ මුදල් ගෙවා ලබාගන්නා සාමාජිකත්වයක් (PREMIUM) තියෙන අයට විතරයි. ඒත් MEDIAFIRE links දෙන්න අපහසු වෙලා තියෙනවා ඒ site එකට upload කිරීමේ තිබෙන අපහසුතා නිසා. 
  2. ඒත් ඒ වෙනුවට විකල්ප site එකක් පාවිච්චි කරලා තියෙනවා links දෙන්න. ඒ තමයි JUMBOFILES. MEDIAFIRE එකට තරම්ම දිග ඉතිහාසයක් මේ site එකට නැති උනත් දැන් දැන් මේ site එකේ ජනප්‍රියතාවය MEDIAFIRE එකේ ජනප්‍රියතාවයට වඩා වැඩි වේගෙන යනවා. ඒකට හේතුව තමයි මේ site එකේ නොමිලයේ බාගත කරගන්නා අයට MEDIAFIRE එකේ ලැබෙන පහසුකම්ම ලැබෙන අතරෙම තවත් එක විශේෂ පහසුකමක් ලබාදීම. ඒ තමයි එක්වරකට බාගත හැකි ෆයිල් එකක ප්‍රමාණය 1GB දක්වා වූ පරාසයක් ලබාදීම. MEDIAFIRE එකේදි මේ පරාසය වෙන්නේ 200MB විතරයි.


ඔයගොල්ලන්ට මේ බ්ලොග් එකේ දීලා තියෙන links ගැන පොඩි අවබෝධයක් එන්න ඇතියි කියලා හිතනවා. දැන් අපි බලමු මේවායින් චිත්‍රපටය බාගත කරගන්නේ කොහොමද කියලා.


      1.  ඔයගොල්ලෝ අහලා ඇතිනේ Internet Download Manager ගැන. ඒක ෆයිල් බාගත කිරීම සඳහා
           භාවිතා කරන Software එකක්. ඒක install කරලා නැති අය මෙතනින් බාගන්න. (මේක Register
           කරගන්න ඕනේ කරන crack එකත් තියෙනවා)

      2.  මේ site එකේ ෆිල්ම් එක දීලා තියෙන්නේ කොටස් කීපයක් විදිහට. කොටස් වලට කඩලා තියෙන්නේ 
           Winrar වලින්. ඉතිං Winrar පාවිච්චි කරලා ඒවා ආයේ එක ෆයිල් එකක් කරගන්න පුලුවන්.

      3.  මුලින්ම ෆිල්ම් එක දීලා තියෙන ලින්ක් එකට යන්න. එතනින් free download කියන එක  තෝරගෙන
           download button එක ක්ලික් කරන්න. (Jumbofiles තමයි ඩව්න්ලෝඩ් කරගන්න හොඳම සයිට් එක)

      4.  එච්චරයි කරන්න තියෙන්නේ.

** Internet Download Manager එකෙන් ඩව්න්ලෝඩ් කරද්දි ප්‍රශ්න එනවානම් කමෙන්ට් එකක් දාන්න.




3 comments:

  1. Mata thawama sub eka ganna bariuna..IDM eken thamai download wenne.. eth meka ganna bane..sinhala sub eka click karama wena link ekak open wela problem kiyla error massage ekak enwa..mokada karanne dear ................

    ReplyDelete
    Replies
    1. samahara subtitle links ayeth dunna machan. dan awa weda. anith subtitles nam dan mage laga na. very sorry machan!!

      Delete