Search This Blog

Sunday, August 19, 2012

The Da Vinci Code [2006] With SINHALA SUBTITLES

The Da Vinci Code [2006] With SINHALA SUBTITLES


ඉතිහාසයේ මහා රැවටීම........???



කතාව කෙටියෙන් :-

ප්‍රංශ කෞතුකාගාරයක් තුළ සිදුවන මිනීමැරුමක් සමග ආරම්භ වන අභිරහසක්. ජේසුතුමාගෙන් පැවතගෙන එන පරම්පරාවක්?. වසර දෙදහසක් තිස්සේ කෙරීගෙන එන ආගමික යුද්ධයකට මැදිවන ප්‍රංශ තරුණියක් හා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඔවුන්ගේ ඉරණම් කෙසේ විසඳේවිද? ජේසුගේ පරම්පරාවක් ගැන කියවෙන පුරාවෘත්තය සත්‍යයක්ද? තම සිතුවම් මගින් ලියනාඩෝ ඩාවින්චි ලෝකයට පැවසීමට උත්සාහ දැරූ රහස කුමක්ද?


ලොවපුරා ආන්දෝලන ඇතිකිරීමට සමත් වූ, සමහර රටවල තහනම් කිරීමට පවා ලක්වූ චිත්‍රපටය "The Da Vinci Code" දැන් සිංහල උපසිරැසි සමගින්

imdb rating 6.4ක් සහ imdb votes 173,093ක් මෙම චිත්‍රපටයට හිමිව තිබෙනවා.

TRAILER



Axxo හා YIFY පිටපත් දෙකට අදාල Torrent ෆයිල්ද උපසිරැසි සහිත rar ෆයිලයටම ඇතුලත් කර ඇත.


මෙන්න සිංහල උපසිරැසි බාගන්න ලින්ක්  

                              Download Sinhala Subtitles (මීඩියාෆයර්)

                              Download Sinhala Subtitles (YIFY Release)

77 comments:

  1. බොහෝ ඉස්තූතියි සහෝ...
    හොද නිර්මාණ වලට ඔයා උපසිරස ගන්වන බව පේනවා,,දිගටම මේ වැඩේ කරගෙන යන්න මෙගෙන් සුභ පැතුම්!

    ජයෙන් ජය~!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. hikzzz meyka film akak witharai..ubalath thiyena rudawa mokkda film ake aththa katha karana aka thopilata penna ba ney..kunuharupa gahanne aka wenna athi..thawath mey wagey awatama dahan machoo..munge balu katawal wahena .nidahasey web akak wath karanna widiyaka na...

      Delete
    5. මෙතන කුණුහරුප ගහන්න එපා..උබලගේ හැටි පේනවා ඕවා වලින්ම..මහා ලොකු ආගම සත්තු මරා දාලා ඒවා මතින් නැගී හිටින්න හදන උන් ශික විතරක්..කොල්ලෙකුට නිදහසේ සබ් එකක්වත් දාන්න නෑ නේ ....

      Delete
    6. මේකේ කමෙන්ට් මොඩරේට් කරන්න මේ සත්තු වගයක් ඇවිත් ..

      Delete
    7. මේ සයිට් එක වහලා දාන්න කරන කුමන්ත්‍රණයක් මේක මේකේ ඇති වයිරස් එකක් නෑ ඒක ඇඩ් එක ඉස්කිප් කරන එකක්..ඕක හැම ශයාරින් වෙබ් එකකම තියෙනවා.ඕව කියපන් ගිහින් මොන්ටිසෝරි උන්ට මහා ලොකු වයිරස්..දිගටම සබ් දාහන් කොල්ලෝ.
      තව මේකේ 2 වෙනි එකටත් සබ් දාන්න .ඕකුන්ට බය වෙනන එපා එළකිරි එකෙත් මුන් මෙහෙම කා ගහනවා ආගම කියා කිය..මේ සබ් දාපු එක විතරනේ කලේ බැනහල්ල එහෙනම් ෆිල්ම් එක හදපු උන්ට.මේ සිංහල බ්ලොග් එකක් වත නිදහසේ කරන්න දීපල්ලා.
      එකත් නැති නොකර.මම නම් කියන්නේ පුළුවන් තරම් සබ් දීපල්ලා.ඔය කුණුහරුප දාන්න බැරි වෙන්න හදන්න කමෙන්ට්.නැත්තම් ඔය කියන කට්ටිය හැදෙන උන් නෙමේ ..

      Delete
    8. maxxa thanks macho film aka supiri...

      Delete
    9. මේ වල බල්ලෝ බුරන ඒවා ගණන් ගන්න එපා සබ් දිගටම දාන්න..නවත්වන්න එපා. ඔය මේ සයිට් එක වහලා දාන්න ඔකුන්ගේ වැයම.

      ජයම වේවා සයිට් එකට

      ඒන්ජල්ස් ඇන්ඩ් ඩිමන්ඩ් එකත් දෙන්න ඔකුන්ගේ කටවල් වැහෙන්න තව මේකේ අලුත් එකක් එනවා ඉස්සරහට.ඒකත් ආවහම සබ් දෙන්න

      ඔකුන්ගේ ඒවාට ගණන් ගන්න එපා

      Delete
    10. දිගටම සබ් දෙන්න . හොද දෙයක් කරන්නම දෙන්නේ නෑ නවත්තන්මයි හදන්නේ කාලකන්ණි

      Delete
    11. "ඉතිහාසයේ මහා රැවටීම....?"
      අගට ? ලකුණක් දාලා තියෙන්නේ චිත්‍රපටය නරඹන අයට ඇත්ත නැත්ත තීරණය කරන්න දෙන්නයි. ඒක ප්‍රශ්නයක් මිසක් ප්‍රකාශයක් නෙවෙයි. ඒ වගේම මේ වැකිය පාවිච්චි කරන්න තීරණය කලේ චිත්‍රපටයේ දෙබසකත් මෙවැනි කියමනක් අන්තර්ගත වන නිසයි. ෆිල්ම් එක ගැන කියනවානම් මේ ෆිල්ම් එකට සබ් දෙන්න කියලා ඉල්ලීම් ඇවිත් තිබුනා. නමුත් ඒ ඉල්ලීම් වලින් උනේ සබ් දෙන එක ඉක්මන් උන එක විතරයි. මොකද මම මේකට කොහොමත් සබ් දෙන්න හිතාගෙන හිටපු නිසා. මම මේ ලිපියෙදිම කිව්වා මේක සමහර රටවල තහනමට පවා ලක්වූ ආන්දෝලනාත්මක ෆිල්ම් එකක් කියලා. ඒ මේකේ කතාව නිසා මිසක් මම මේ ෆිල්ම් එකට සිංහල සබ් හදපු නිසා නෙවෙයි. විශේෂයෙන්ම කියන්න ඕනේ කිසිම ආකාරයකින් ආගමකට පහර ගැසීමේ උවමනාවක් මට නෑ කියලා. මම කලේ තවත් එක් චිත්‍රපටයකට සිංහල උපසිරැසි ලබාදෙන එක විතරයි.

      Delete
    12. aniwa macho 100% aththa.aththa balala naththada kiyala theeranaya karanna thamanta barai,nathuwa meu thana thana kunuharupa gahana aka nemye karanna oney.owa walinma hitha ganna puluwan okunge ththawe.

      digatama subs denna jaya

      Delete
    13. මේකෙ මේ උත්තර බැදපු ආගම් කෙලෙසන්නො සේරම එකම එකෙක් වගෙ පේන්නෙ. ඇයි මෙහෙම මිනිස්සු රවට්ටන්නෙ? නම් ගොඩකින් එකම එකෙක් තනි ගේමක්. ක්‍රිස්තියානි දහම එක්ක ඔයතරමට තියන වයිරය මොකද්ද?

      Delete
    14. කාලකන්නියෙක් ඇවිත් වගේ බ්ලොහ‍ වලට.තොගේ ආගම තියන පාඩුවේ ඉදිං මහා ලොකු ආගම මේ කොල්ලා සබ් දාපු එක විතරයි කරලා තියෙන්නේ..තොගේ හොද කම පේනවා දාන කුණුහරුප වලින් ම පල යන්න අපිට වද නොදී....

      මෙහෙමත් ආගමක්....

      Delete
    15. මචෝ මේ කුණුහරුප දාපුවා අයින් කරලා මේ ඔය ගොන් යකා දාපු සේරම කමෙන්ට් අයින් කරලා දාන්න නැත්තම් සයිට් එකට අවුලක් ඕක

      Delete
  2. සබ් එක ගැලපෙන්නේ නෑ යිෆි ගේ එකට මම සේරම දාලා බැලුවා..මෙන්න ඒකට ගැලපෙන සබ් එක :)

    හදලා දෙන්න සහෝ.... http://www.mediafire.com/?07n3wl09y5w490p

    ReplyDelete
    Replies
    1. ගැලපෙන සබ් ෆයිල් එකක් දුන්නට බොහොම ස්තූතියි සහෝ. සිංහල සබ් එක ගැලපෙන විදිහට ලබාදෙන්න පුලුවන් උපරිම උත්සාහය ගන්නම්. යිෆීගේ රිලීස් එක extended release එකක්. ඇක්සෝ රිලීස් එකේ අඩංගු නොවෙන දර්ශන කිහිපයක් යිෆී රිලීස් එකේ අන්තර්ගත වෙනවා. ඒකයි සබ් ගැලපෙන්නේ නැත්තේ. මගේ ළඟ යිෆී රිලීස් එක නෑ. ඒක බාගන්න තරම් bandwidth එකකුත් මට නෑ. කොහොම උනත් මම අනිවාර්යයෙන්ම මගේ උපරිම උත්සාහය ගන්නවා යිෆී රිලීස් එකට ගැලපෙන උපසිරැසි ෆයිලයක් දෙන්න.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. YIFY Release එකට ගැලපෙන උපසිරැසි බාගන්න ලින්ක් එකක් දුන්නා සහෝ!

      Delete
    4. ඉස්තූතියි සහෝ... තවත් උපසිරස යොදන්න ශක්තිය ලැබේවා!! කියලා පතනවා...

      ජයෙන් ජය~!

      Delete
    5. sub eka harigihin nee. ikmanata hadala denna

      Delete
  3. සබ් එක අට කොපියට හදලා දෙන්න සහෝ ඒක දෙනකම් ෆිල්ම් එක බානවා

    ReplyDelete
  4. kollo sub aka yify ge akata hadala denna ikmanata
    thnxzzzz

    ReplyDelete
    Replies
    1. ow appa, deela tiyena ewa patta awl. ikmanata hadannako

      Delete
  5. ayyoooo yifyge aka maxxa akata hadala aye danna saho

    ReplyDelete
  6. macho bluray akata sub aka hadala denna loku deyak :)

    ReplyDelete
  7. කේ.යූ.ජී. උදාරAugust 19, 2012 at 5:51 AM

    thanks macho........ digatama me wade karamu..

    ReplyDelete
  8. මගේ ගාව යිෆි ගේ එක තියන්නේ අනේ සහෝ හදලා දෙන්න

    ReplyDelete
  9. හොද කොල්ලා වගේ බ්ලුරේ කොපියට සබ් එක හදලා දෙන්න ... ඉස්තූතියි

    ReplyDelete
  10. bluray akata hadala denna ita passe balanwa thanks saho me wadeyta

    ReplyDelete
  11. මචං yifi එකට හදලා දෙනවද.. ඒක මගෙ ලඟ තියෙන්නෙ..

    ReplyDelete
  12. bluray akata hadala denna daruwooooo

    ReplyDelete
  13. දිනේෂ් ගමගේ දෙල්ලවAugust 20, 2012 at 1:49 AM

    නියමයි මචෝ.. අද සයිට් එක ගැන දැන ගත්තේ..
    පට්ට වැඩක්නේ කරන්නේ.. ජය!!

    ReplyDelete
  14. ෂා ... බලන්න ආසාවෙන් ඉදපු ෆිල්ම් එකක්. නියමයි සහෝ. තාම ඔයාගේ එක උපසිරැසි ගැන්වීමක් වත් මට බලන්න බැරිවුනා. මොකද අධිවේගි අන්තර්ජාල නේ තියෙන්නේ අපිට? ඒකයි. :D මේකවත් බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. Transit ෆිල්ම් එකේ උපසිරැසි ගැන්වුවේ ඔයාද?

      Delete
    2. mey baiscope ake sub dana kalum macho aya thama oya kiyana film akata sub damme.... :)

      Delete
  15. bluray akata hadala kiyanna saho.... :-)

    ReplyDelete
  16. එල එල, ඕකෙ දෙවෙනි එකටත්, ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් එකටත් සබ් දෙන්න ....

    ReplyDelete
  17. sub aka hadala denna saho.balannama asai meyka nam

    ReplyDelete
  18. bluray akata hdala denna thanks sub akata

    ReplyDelete
  19. yify ge akata hadala denawada saho...man gawa ae rip aka thiyenne

    ReplyDelete
  20. බ්ලුරේ පිටපතට සබ් එක හදලා දෙන්න

    ReplyDelete
  21. බ්ලූරේ පිටපතට උපසිරැසි ෆයිලයක් නිකුත් කරා.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. io..... sub eaka awlne.... ikmanata hadala denna.

      Delete
    2. oya ey oyatama jayawewa kiyaganne?

      Delete
    3. sub aka wada hodata..... mama balalath iwara una thnxxx sub walata..oya aka aka olamada karayo kiyana katha ganan ganna epa.aka set akak innawa kohomath mey sub dana akata wirudda.
      ayala thama iya hama thanama kunuharupa gaha gaha yanne..gon athal didi anaka 1 kiyala :)

      Delete
    4. ane mee sub aka hariyata duwanne nee. mokadda ane dena aka hariyata denna.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
  22. තනියම මේ කරගෙන වැඩේ නම් නියමයි දිගටම කරගෙන යන්න

    ReplyDelete
    Replies
    1. තනියම නෙවෙයි මුන් සේරම සෙට් වෙලයි ක්‍රිස්තියානි දහම කෙලෙසන්නෙ.

      Delete
  23. එල මචං බ්ලූරේ එක ගත්තා.. තව හොද ‍ෆිල්ම් වලට සබ්ස් දෙන්න.. ජයවේවා..

    ReplyDelete
  24. aiyo, me sub eakath awl ne? movi eaka eakka nevi yanne. sub eaka hoyanna ad lokayak bakanna ona. a asse ad site walin virus banawa. mokada mehema wada denne.

    ReplyDelete
  25. sub aka yifyge akata wada maxxatama ath dialog tiakkak oya dala na ake awulak na

    ReplyDelete
    Replies
    1. මචන් මගේ ළඟ ෆිල්ම් එකේ යිෆීගේ කොපිය නැතුවයි මම මුලින් දීපු සබ් එක වෙනස් කර කර යිෆීගේ කොපියට ගැලපෙන විදිහට සබ් එකක් හැදුවේ. යිෆීගේ කොපිය Extended කොපියක්. ඒකේ අනිත් කොපියේ නැති දෙබස් කීපයක් තියෙනවා. ඒ ටික තමයි අඩුවෙලා ඇත්තේ. යිෆීගේ කොපියට ගැලපෙන විදිහට සබ් එක වෙනස් කරන්නත් මට පැය ගානක් ගියා. ඒ වගේම දෙබස් කියන්නේ කවුද, මොන අවස්ථාවකදිද, මොන ස්වරූපයකින්ද කියන දේ හරියට නොදැන උපසිරැසි ගැන්වීමට ඇතුලත් කරන්න ගියොත් වැරදි ආකාරයකින් ඇතුලත් වෙන්න පුලුවන් කියන කාරණයත් සැලකිල්ලට අරගෙන තමයි ඒ ටික අත අරින්න තීරණය කලේ. නමුත් ප්‍රධානම හේතුව උනේ මහන්සිය.

      Delete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. nikana minissunata mada gahanna epa ubala wagey un nisa thamai lankawata hene wela thiyenne..digatama subs denna kollo maxxa film aka

      Delete
    2. aththa pennala deela thiyenne meyke.sub dunna akama hoda kollo

      Delete
    3. පල පල යන්න ගොන් ආතල් නොදී උබලගේ ලොකු ආගම තියාගෙන.

      Delete
    4. chi.... meke inne Satanla, Judasla vitarai. Agamak dahamak nethi amana yakku. Topita henama gahapan me karana aparada walata.

      Delete
    5. @ Site Admin,
      Karunakarala mee weredda hadanna. Tamun adahana agama kaata wunath watinawa. Mama methana Budu Hamuduruwonta apasa wena deyak demmoth oya kemetida? Nettan Allata, Nabi Tumata, Shiwa Deviyanta apahasa wena deewal walata sahayogaya denawata kematida? (Sinhalayo godak Baudda ne) Api hituwe Bauddhayo ahith agam walata garu karana heditta pirisak kiyala. Budu Hamuduruwo golayinta kiyala dunne mehemada? Tamungema agamata garahanna epa.

      Delete
    6. ළමයි! බොරුවට බොරුව හැර වෙන කියන්න දෙයක් නෑ!

      Delete
  27. තමන්ගේ වැඩේ පාඩුවේ කරගෙන යන්න. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැනේ.

    ReplyDelete
  28. ඇත්තෙන්ම නියම වැඩක් මචන්. ගොඩක් අගය කරනවා මං මේ ඔයා තනියෙම කරන මේ වැඩ වලට. කවුරු මොනවා කිවුවත් ඒක ගනන් ගන්න එපා මචන්. ඔය කමෙන්ට් දාන එවුන් කවුද කියලා කවුරුත් දන්නවා මචන්. සිංහල සබ් දාන එවුන්ට කැපිල්ල දාලා වට්ටලා තිනියෙම අපි නොම්මර එක කියාගන්න කට්ටියක් ඉන්නවා. ඕක ඒ අයගේ වැඩක්.
    ඒවට සැලෙන්න එපා මචන්. උබ උබේ වැඩේ දිගටම කරගෙන පලයන් කවුරු මොනවා කිවුවත් නවත්තන්න එපා.

    බයිස්කොප් එක ගැන කියනවා නම්, මේක සිරා කතාවක් මාත් පලවෙනි පාර බලනකොට තේරුන් නැහැ කතාව, ඒ නිසා මං ආයේ පාරක් බැලුවා. දැන් සිංහල සබ් නිසා ආයෙමත් බලනවා. ඔයා කෑගහන කෙනා නිසාම කියන්න වෙන්නේ ඔය කෑගහන විදිහෙන් එයා ඒ තරම් ආගම් භක්තිකයෙක් නම්, මේ කතාව බොරු නම් ඇයි ඔච්චරටම උඩ පනින්නේ. ඔබතුමා මේහෙම දගලන එකෙන් පේන්නේ මේ කතාවේ යම් ඇත්තක් ඇති බවයි. නිකන් බල්ලෙක් වගේ උඩු බුරන්න එපා. චීවර දාරින් මේ රටේ නැත්තම් උබලට බලාගන්න තිබුනා මේ රටටත් වෙන දේ. උබලට ඒවා තේරෙන්නේ නැහැ. කරන්න පුලුවන් තරම් පව් වැඩ කරලා, අන්තිමේදි ගිහින් අනේ මං මෙහෙම දෙයක් කලානේ මට සමාවෙන්න කියනවා. බලාගෙන හිටපන් උබලට සමාව ලැබෙයි මේං කියලා. ඕවා ගැන කතා කරලා වැඩකුත් නැහැ, කියපු දේවල් වලට මෙහෙම කිවුවේ.

    මචන් උබේ වැඩේ සුපිරියි. දිගටම සබ් දීපන් එච්චරයි ඉල්ලන්නේ සැලෙන්න එපා. සබ් දාන කිසි කෙනෙක්ට අපි මොකවත් කියන්නේ නැහැ, නමුත් අපිට පහර ගහන්න එන එවුන්ව ලේසියෙන් අත අරින්නේත් නැහැ. උබ වැඩේ නවත්තන්න එපා.

    තව පට්ට බයිස්කෝප් එකකින් සෙට් වෙමු මචන්. ජය වේවා..

    අහිංසක හිත්නේ... :D

    මං ධනුෂ්ක ලක්මාල් (ධනා)

    ReplyDelete
  29. බොහොම ස්තූතියි මචන්ලා. මාත් එක්ක ඉන්න හැමෝටම!

    ReplyDelete
  30. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  31. supiri wadak ban Maxxa kunuharupa dana unta salenna epa part 2 ekatath
    sub dapan okuntarudawa nathiwenna

    ReplyDelete
  32. meka ayeth upload karannako me link wadakaranna....

    ReplyDelete
  33. පුලුවන්නම් සබ් එක ආයෙත් අප්ලෝඩ් කරන්න. ලිංක් දෙකම වැඩ නෑ

    ReplyDelete
  34. Can you upload again? both link are not working.

    ReplyDelete
  35. ko yakoo sub???????

    ReplyDelete
  36. Invalid or Deleted File.
    The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

    ReplyDelete
  37. links r nt working currently. plz upload dude... thankz

    ReplyDelete
  38. links r nt working dude.. fix it ,, thankz

    ReplyDelete
  39. ලිංක් දෙකම වැඩ නෑ අනේ!! :(

    ReplyDelete