Search This Blog

Tuesday, September 11, 2012

Sherlock Season [01X01] A Study In Pink With Sinhala Subtitles

Sherlock Season [01X01] A Study In Pink With Sinhala Subtitles කතාව කෙටියෙන් :-  ලංඩන් නගරයේ එක පෙලට සිදුවන සියදිවි නසාගැනීම් හතරක්. එකම ආකාරයෙන් සිදුවන මෙම සියදිවි නසාගැනීම් මිනීමැරුම් වියහැකි බවට ඇතිවන සැකයක්. විශේෂඥ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් හට මෙම අභිරහසට විසඳුම් සෙවිය හැකි වේවිද? අතිශය සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්...
Read More

Monday, September 3, 2012

Teen Wolf - Season 1 Episode 02 With SINHALA SUBTITLES

Teen Wolf - Season 1 Episode 02 With SINHALA SUBTITLES "වෘක මිනිස්සු" කතාව කෙටියෙන් :- පාසලේ තරමක් කොන්වී සිටින මිතුරන් දෙදෙනෙකු වන ස්කොට් හා ස්ටයිල්ස් දිනක් රාත්‍රී කාලයේදී, කැලේ ඇති බවට සැක කෙරෙන මළ සිරුරක් සොයා ගමන් කරයි. එහිදී තම පියාවන නගරයේ පොලිස් ප්‍රධානියාට ස්ටයිල්ස් හසුවන මුත් ස්කොට් සැඟවීමට සමත් වේ. මෙසේ කැලයේ තනිවන...
Read More

Thursday, August 30, 2012

Teen Wolf - Season 1 Episode 01 With SINHALA SUBTITLES

Teen Wolf - Season 1 Episode 01 With SINHALA SUBTITLES "වෘක මිනිස්සු" කතාව කෙටියෙන් :- පාසලේ තරමක් කොන්වී සිටින මිතුරන් දෙදෙනෙකු වන ස්කොට් හා ස්ටයිල්ස් දිනක් රාත්‍රී කාලයේදී, කැලේ ඇති බවට සැක කෙරෙන මළ සිරුරක් සොයා ගමන් කරයි. එහිදී තම පියාවන නගරයේ පොලිස් ප්‍රධානියාට ස්ටයිල්ස් හසුවන මුත් ස්කොට් සැඟවීමට සමත් වේ. මෙසේ කැලයේ තනිවන ස්කොට්...
Read More

Sunday, August 19, 2012

The Da Vinci Code [2006] With SINHALA SUBTITLES

The Da Vinci Code [2006] With SINHALA SUBTITLES ඉතිහාසයේ මහා රැවටීම........??? කතාව කෙටියෙන් :- ප්‍රංශ කෞතුකාගාරයක් තුළ සිදුවන මිනීමැරුමක් සමග ආරම්භ වන අභිරහසක්. ජේසුතුමාගෙන් පැවතගෙන එන පරම්පරාවක්?. වසර දෙදහසක් තිස්සේ කෙරීගෙන එන ආගමික යුද්ධයකට මැදිවන ප්‍රංශ තරුණියක් හා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඔවුන්ගේ ඉරණම් කෙසේ...
Read More

Thursday, August 9, 2012

Identity [2003] with SINHALA SUBTITLES

Identity [2003] with SINHALA SUBTITLES  ඝාතකයා කවුද?? කතාව කෙටියෙන් :- දරුණු කුණාටු සහිත කාළගුණ තත්වයක් හේතුවෙන්, මාර්ග අවහිර වීම නිසා නවාතැන්පොළක නතර වීමට පැමිණෙන ආගන්තුක පුද්ගලයන් දහ දෙනෙකු එහිදී මුහුණදෙන්නේ කිසිවෙකුත් නොසිතූ විරූ අන්දමේ දරුණු අත්දැකීම් වලටයි. එහි සිදුවන මිනීමැරුමක් හේතුවෙන් කලබලයට පත්වන පිරිස තවත්...
Read More

Friday, August 3, 2012

Valkyrie [2008] BRRip with SINHALA SUBTITLES

Valkyrie [2008] BRRip with SINHALA SUBTITLES      "ඉලක්කය හිට්ලර්.....             සැළැස්ම.... වැල්කයිරී" කතාව කෙටියෙන් :- ඒ දෙවන ලෝක යුධ සමයේ අවසන් භාගයයි. මිත්‍ර පාක්ෂික හමුදා ක්‍රමයෙන් ජය ලබමින් ඉදිරියට ඇඳීමට පටන් ගත් කාලයයි. හිට්ලර්ගේ කෲර අන්තවාදී පාලනය...
Read More

Tuesday, July 31, 2012

The Lorax [2012] BRRip

The Lorax [2012] BRRip කතාව කෙටියෙන් :- ටෙඩ් කියන්නේ හුස්ම ගන්නා වාතයට පවා ගෙවීමට සිදුවන කෘතිම පරිසරයක ජීවත්වන පිරිමි ළමයෙක්. ඔහු තමාගේ සිහින කුමරිය වන ඕඩ්‍රිගේ හිත දිනා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර ඔහුට දැනගැනීමට ලැබෙනවා ඇයගේ අපූරු බලාපොරොත්තුවක් ගැන. ඒ තමයි කෘතිම නොවන සත්‍ය ගසක් දැකගැනීම. ඇයගේ මේ හීනය සඵල කරදීමට වෙහෙසෙන ඔහුට...
Read More

Saturday, July 21, 2012

Swordfish [2001] BRRip with SINHALA SUBTITLES

Swordfish [2001] BRRip with SINHALA SUBTITLES කතාව කෙටියෙන් :- DEA ආයතනය විසින් Swordfish නමැති මෙහෙයුමක් මගින් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇල්ලීම මගින් රාජසන්තක වූ මුදල් කළමනාකරණය කිරීම මගින් ලාභ ලබනවා. 1986දී මෙම මෙහෙයුම නතර කරන විට ඔවුන් සතුව තිබූ මුදල ඩොලර් මිලියන 400ක්. මෙම මුදල බැංකුවක තැන්පත් කර තිබෙන අතර එයට ලැබුනු පොලියත්...
Read More