Search This Blog

Tuesday, July 31, 2012

The Lorax [2012] BRRip

The Lorax [2012] BRRip



කතාව කෙටියෙන් :-

ටෙඩ් කියන්නේ හුස්ම ගන්නා වාතයට පවා ගෙවීමට සිදුවන කෘතිම පරිසරයක ජීවත්වන පිරිමි ළමයෙක්. ඔහු තමාගේ සිහින කුමරිය වන ඕඩ්‍රිගේ හිත දිනා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර ඔහුට දැනගැනීමට ලැබෙනවා ඇයගේ අපූරු බලාපොරොත්තුවක් ගැන. ඒ තමයි කෘතිම නොවන සත්‍ය ගසක් දැකගැනීම. ඇයගේ මේ හීනය සඵල කරදීමට වෙහෙසෙන ඔහුට දැනගන්නට ලැබෙන්නේ ව්‍යාපාරික වාසි වෙනුවෙන් පරිසරය විනාශ කරන කාලයේදී ඊට විරුද්ධව සටන් කළ 'ලොරැක්ස්' ගැනයි. මේ සිදුකල විනාශයට විරුද්ධව ටෙඩ් වැඩ කිරීමට පටන් ගන්නා අතර පරිසර විනාශය තුළින් තම වාසනාව උදාකරගත් නගරාධිපතිවරයා ටෙඩ්ව නැවැත්වීමට උත්සාහ දරනවා.


මෑත කාලයේ නිකුත් වූ ඉතාමත්ම ජනප්‍රියම ඇනිමේෂන් චිත්‍රපටය ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. මේ චිත්‍රපටයට imdb rating 6.4 ලෙස ලැබී ඇති අතර imdb votes 14,415ක් මේ වන විට ලැබී තිබෙනවා.


පිටපත ගැන විස්තර 


[Width]............................[1280
[Height]...........................[528
[Frame Rate]..................[23.976fps
[Video]............................[MKV


Screen Shots 










මෙන්න චිත්‍රපටය බාගන්න ලින්ක්

                      Download THE LORAX [2012] BRRIP 680MB

No comments:

Post a Comment